Monday, 16 February 2009

මුල්ම අදහස....





මේ ලගදි දවසක් පත්තරේ හොද ලිපියක් තිබ්බා....ඇත්තතෙන්ම ඒක කෙටි කතාවක්, ඒක ආත්තම්මා කෙනෙක් ගැන තිබුනේ..තමන්ගෙ දරුවන් වෙනුවෙන් මුලු ජීවිතේම වැඩ කරලා එයාලගෙ දරුවන් ගේ වැඩත් කරලා අන්තිමට අවසන් ගමන් යන මවක් ගන....අපේ අම්මලා තාත්තලා ගැන අපි හොයලා බලනවා මදිද කියල මට හිතුනා... පාසල් ගිහින් ඉවර වෙලා අම්මලාව බලා ගන්නවා කියලා මුලින්ම හිතනවා... පස්සෙ අවුරුදු 4 කට 5 කට විතර විෂ්ව විද්යාලෙකට යනවා... එතනින් ඇවිත් රස්සාවකට යනවා... කසාද බදිනවා... ලමය් හදනවා...අම්මලා(මම මෙතන අම්මලා කීවෙ අම්මත් තත්තත් දෙන්නටම )ආයෙමත් අපේ පිහිටට එනවා.. අපි ලම‍ය් එයාලට දීල රස්සාවට යනවා...ඔය දේ දිගටම වෙනවා නේද?එක අතකින් අපේ දරුවො බලා ගන්න ලබෙන එක එයලට සතුටක්... වෙන්න පුලුවන් නරකම දෙයක් තමඉ අපිව දකින්න නැතිව මාස ගනන් සමහර විට අව්වුරුදු ගනන් ඉන්න වෙන එකඅපිටත් කවදා හරි එහෙම වේවි.....
අර සින්දුවකුත් තියෙනෙ "අම්මලා දුක් ගන්නෙ පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා" කියල මේක පුතුන්ටය් දූවරුන්ටය් දෙගොල්ලටම අදාලය්... මේක චක්‍රයක්.... අපි හමොම ඒකෙ ඉන්නවා....

1 comment :

  1. ඔව්... නොනවතින චක්‍රයක්...

    ReplyDelete