ඔන්න ආවා සීසන් 2, මේ සැරේ තියනවා සින්දු 15ක්. ජයග්‍රාහකයින්ට චතුරිකා සමග සරුංගල් යැවීමට අවස්ථාවක් සමග ඩ්රැකියාගේ ගෙදර ළඟ කඩේ මුදලාලිගේ ගානේ අල, ළුණු, පරිප්පු, කොත්තමල්ලි මිලදී ගත හැකි වවුචර් එකක්.
1.
.......
,
.........






2. 






3. 



.....
4.






4.




5.


6.







7.



8.






9.






10.






11.
















13.











14.




15.






1. අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
ReplyDelete2.
3.මළට බඹරෙකු සේ සිතට ඔබ එනවා
4. ඔබ ඇප්පල් මලක් වාගේ
5. රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
6. අවසන් ලියුමයි ඔබට ලියන්නේ
7. මම බොහොම බය උනා රෑ දොලහට හොල්මනකට මාව අහු උනා
8.
9. සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
10. හිරු සඳු එක වර දෙපස නැගී කලුවර ඇයි විගිතයම මගේ
11.
12.නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
13.
14. නානව නම් නාන්න නෝනා
15.
උත්සාහය හොඳයි . දෙකක් වැරදියි පහක් අඩුයි. දින්නත් තෑග්ග රාජසන්තක කරන්න තමයි වෙන්නේ.... ඇනෝ නිසා...
Delete1. අහසින් තරුවක් කඩා වැටෙනවා
ReplyDelete2.
3. මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
4. ඔබ ඇපල් මලක් වගේ
5. රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
6.අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කදුලු රැදි පෑනෙන්
7. රෑ 12 හොල්මනකට මාව බයඋනා
8. සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා
9. හිරු සදු තරු පවතිතුරු අපි මැරෙන්නෙ නෑ
10.
11. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.... බෑ බෑ මට නිදන්න බෑ....
12. නින්ද නැති රැයේ
13.
14. නෝනා නාන්නං නාන්න නෝනා
15.
එකක් වැරදියි හතරක් අඩුයි. නැවත උත්සහ කරන්න.
Deleteඑතකොට මට ික්කිත් එක්ක සරුංගල් යවන්න බෑද?
Deleteඅ
Delete10. ආදර සීනුව පෙම් ලොව දොරලග රැවුදෙන්නේ...
ReplyDelete15. ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ
අනික්වා උඩින් ගන්නද? ඒ උත්තර වලිනුත් එකක් වැරදියි
Delete13. Irata akeekaru sandata akeekaru rosa kale make kakule.
ReplyDeleteමේකනම් හරි. ඇනෝ නිසා සැනසිලි තෑග්ගක්වත් දෙන්න බෑ...
Deleteමමනම් දන්නැතෝ.
ReplyDelete2. පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
ReplyDelete10. ඉර හඳ පායන ලෝකේ...ආලෝකය අතරේ...A...A...A...
13. ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී
15. ආදර සීනුව පෙම් ලොව දොරලග රැවුදෙන්නේ
3. මල් සුවඳ සොයා බඹරා එනවා
Deleteආදරය සොයා ඔබ ළං වෙනවා
මම ඉහල දාපු 4 යි මේකයි ඇර අනික්වා උඩම ඇනෝ තෝරලා තියෙනවා. හරිද ඒ පාරවත්? කෝ මේකා? බණ්ඩෝ...බණ්ඩෝ.............
ඒකත් වැරදිනං
Delete3. වන මලට ආසාවේ වන බඹරා ආවා සේ මගෙ ප්‍රේමී ආවා සොයා...කො.. කෝ... මේකා...
තුනේ ප්‍රශ්නයක් නෑ... වෙන එකක් තමයි වැරදි. කල්පනාවෙන් බැලුවොත් තමයි පෙනෙන්නේ....
Deleteවැරදි එක 5. රැල්ලෙන් රැල්ලට නෙවෙයි. මෙතන රැලි එකනේ තියෙන්නේ...
Delete1. අහසින් තරුවක් කඩා වැටෙනවා
ReplyDelete2.පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
3. මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
4. ඔබ ඇපල් මලක් වගේ
5. රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
6.අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කදුලු රැදි පෑනෙන්
7. රෑ 12 හොල්මනකට මාව බයඋනා
8. සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා
9. හිරු සදු තරු පවතිතුරු අපි මැරෙන්නෙ නෑ
10. ඉර හඳ පායන ලෝකේ...ආලෝකය අතරේ...A...A...A..
11. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.... බෑ බෑ මට නිදන්න බෑ....
12. නින්ද නැති රැයේ
13.ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී
14. නෝනා නාන්නං නාන්න නෝනා
15.ආදර සීනුව පෙම් ලොව දොරලග රැවුදෙන්නේ
ආයේ මොකටද මහන්සි වෙන්නේ , කමෙන්ට්ස් ටික කියවලා , ඔක්කොම එකතු කරලා එකක් හදලා දැම්මා .
හිටහංකො මමත් මේකම කරනව.
Deleteවැඩක් නෑ... එකක් වැරදියි. එක මොකක්ද කියලා කියන්නේ අන්තිමට.
Delete1. අහසින් තරුවක් කඩා වැටෙනවා
ReplyDelete2. පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
3. මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
4. ඔබ ඇපල් මලක් වාගේ
5. රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
6. අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කදුලු රැදි පෑනෙන්
7. මම බොහොම බය උනා මගේ පන එපා වුනා.
8. සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
9. හිරු සඳු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
10. ඉර හඳ පායන ලෝකේ...ආලෝකය අතරේ...A...A...A.. ............. සමබර වේ.
11. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.... බෑ බෑ මට නිදන්න බෑ....
12. නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ
13.ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී
14. නෝනා නාන්නනම් නාන්න නෝනා
15.ආදර සීනුව පෙම් ලොව දොරලග රැවුදෙන්නේ
හැක හැක. කොහොමද වැඩ?
වැඩක් නෑ... එකක් වැරදියි
Deleteමගේ උත්තරයත් කසුනාගෙයි ඉවානයාගෙයි උත්තරම...
ReplyDeleteමේක අලුත් කලාවක් මචං
එල ද බ්‍රා
ඒවැයින් වැරදි එක අයින් කලාම මගෙ එක
Deleteහැක්
ඒක අළුත් කලාවෙ අලුත් වර්ෂන් එක හිහි
වැරදි එක හොයන එකා තමයි දැන් දිනන්නේ....
Deleteඔක්කොම උත්තර දීලනේ.
ReplyDeleteඅර එකක් වැරදි කිව්ව එක හොයලා දාන්නම්කේ බලන්න.
ඔව් එක හොයන එකා තමයි දැන් දිනන්නේ....
Delete\\හපොයි කොපි කොරලත් 10 වැරදියි. කොහෙන්ද කොපි කලේ....... සීසන් 2 එකේදී හම්බවෙමු අයෙත්. හොඳට පුරුදුවෙලා එන්න. සංගීතය හොඳට දන්නා කෙනෙක් ගෙන් උදව් ගන්න. පුතාට දුර ගමනක් යන්න පුළුවන්. සාමාන්‍ය දැනීමත් ටිකක් බලාගන්න. ලංකාවේ අගනුවර, නිදහස ලැබුනේ කවදද වගේ ඒවා. හරිද? මේ වේදිකාවේම නැවත හමුවෙමු. ජයවේවා.....//
ReplyDeleteකලින් එකේ 10 වරදින්ට හේතුව ඔයා ම තමයි...
4 දාලා තිබුණ "බින්දු" යි
10 දාල තිබුණ "බින්දු" යි
වෙනස්...
10 තිබුණ ඒවා කඳුළු බින්දු වගේ...
අපොයි... පුතා විනිශ්චය මණ්ඩලේ තීරණය අවසාන තීරණය. ඔහොමනම් ඉස්ටාර් කෙනෙක් වෙන්න බැරිවෙයි හරිද.
Deleteඅල බහිනව වැල මැරෙනව... සිරාවටම පිස්සු මොල් වෙනව
ReplyDeleteඅල වගේද ගෝවා?
Deleteනයි කයිද රෝස් පං?
කබ්බෝද පුබ්බෝ ඉගිල්ලේති ඉබ්බෝ
ඉබ්බෝ කවදද චොකලට් කෑවේ
බස්සෝ කවදද බස්වල ගියේ
අර අනිත් උන් අගේට උත්තර හොයන් තියෙන්නේ... උඹලට තමයි මෝල්
Delete1. අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
ReplyDelete2. පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
3.මළට බඹරෙකු සේ සිතට ඔබ එනවා
4. ඔබ ඇප්පල් මලක් වාගේ
5. රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
6. අවසන් ලියුමයි ඔබට ලියන්නේ
7........
8. සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා
9. සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
10. ඉර හඳ පායන ලෝකේ...ආලෝකය අතරේ.
11.ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.... බෑ බෑ මට නිදන්න බෑ....
12.නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
13. ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී
14. නානව නම් නාන්න නෝනා
15.ආදර සීනුව පෙම් ලොව දොරලග රැවුදෙන්නේ
එකක් වැරදියි. එකක් අඩුයි. උත්සාහය හොඳයි. අනික් වටයට යන්න පුළුවන් ද කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරාවි.
Deleteahannata pahasukam nAtha.
ReplyDeleteමේක බලන්නට පමණක් පහසුකම් සපයා ඇත
Deleteබණ්ඩෝ.............
ReplyDeleteමගේ ගොලයන් විසින් ඉහත ගී සියල්ල විස්තර කොට අැත.. ගැටලුවක් අැතොත් කුගැගීප අමතන්න... සාමාන්‍යයෙන් ගුරා මේවාට ඒකපාර උත්තර දෙන්නෑනේ..... ඒකයි
ගෝලයෝ හොඳයි ටිකක්
Deleteබණ්ඩා කියන විදියට නම් එකක් වැරදියි.. කමක් නෑ මගෙ උත්තරත් ඒවමයි
ReplyDelete1. අහසින් තරුවක් කඩා වැටෙනවා
2. පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
3. මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
4. ඔබ ඇපල් මලක් වාගේ
5. රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
6. අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කදුලු රැදි පෑනෙන්
7. මම බොහොම බය උනා මගේ පන එපා වුනා.
8. සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
9. හිරු සඳු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
10. ඉර හඳ පායන ලෝකේ...ආලෝකය අතරේ...A...A...A.. ............. සමබර වේ.
11. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.... බෑ බෑ මට නිදන්න බෑ....
12. නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ
13.ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී
14. නෝනා නාන්නනම් නාන්න නෝනා
15.ආදර සීනුව පෙම් ලොව දොරලග රැවුදෙන්නේ
ජයවේ බණ්ඩයියේ
මේවගේ තවත් නව අභියෝගතා ඉදිරියටත් දියෝ...
ඔව් එකක් වැරදියි... ඒ කුමක්ද???
Deleteවැරදි එක 5. රැල්ලෙන් රැල්ලට නෙවෙයි. මෙතන රැලි එකනේ තියෙන්නේ...
Deleteදීල තියෙන උත්තර ටිකම තමයි බං මටත් සෙට් වෙන්නෙ.බලමුකො මක්කද වැරදුනේ කියලා.එල කිරි වැඩක්.
ReplyDeleteජයවේවා..!!
ඔක්කොම හරි එකක් හැර.....
Deleteවැරදි එක කියපිය
ReplyDeleteඅම්මට බොලේ ඒක අමතක උනානේ... වැරදි එක 5. රැල්ලෙන් රැල්ලට නෙවෙයි. මෙතන රැලි එකනේ තියෙන්නේ...
Deleteoruwe negala kisi bayak ne hithe
Deleteනැත
Deleteමෙම තරඟයේ කිසිදු ජයග්‍රාහකයෙක් නැති බව දන්වා සිටින්නේ හද පිරි කණගාටුවෙනි. අංක 5 යටතේ ඇති ගීතය හඳුනා ගැනීමට කිසිවෙක් සමත් නොවූ නිසා චතුරිකා සමග සරුංගල් යැවීමේ භාග්‍යය කිසිවෙක් ලබාගෙන නැත. අංක 5 සඳහා බොහෝ දෙනෙක් ගේ පිළිතුර වුයේ "රැල්ලෙන් රැල්ලට" නමුත් ඇත්තේ එක රැල්ලකි.
ReplyDeleteනිවැරදි පිළිතුර 5. "මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ "