Tuesday 27 October 2015

මගේ යෝජිත ඇමති මණ්ඩලේ.....


 තවත් ඇමතිකම් දෙන්න යනවලු ඔන්න. පල්ලෙහා තියන අමාත්‍යංශ ටික ඇතිකරලා ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දුන්නනම් 225 ම ගොඩ අයෙත් දෙකක් නෑ.....මදිනම් 225, 325 කරගන්න උනත් පුළුවන්. ජනතාව මුකුත් කියන්නෙ නෑ.........ජනතාවට ගානක්වත් නෑ..........




විදේශ හඩකැවීම් පාලනය හා වාරණය පිලිබද ඇමති(කොරියන් මෙගා නාට්‍ය පිලිබඳ අමාත්‍යාංශය)

ගංජා සංවර්ධන හා බෙදාහැරීමේ ඇමති

දත් කැක්කුම් හා මුඛ රෝග පිලිබද ඇමති

කෙබර ගැසිම හා මාටියා ගැසිමෙ ඇමති

ගහ මරාගැනීම පිළිබඳ ඇමති

කොලු කටයුතු ඇමති(ගේ ඇමති)

කුප්ප වැඩ ප්‍රවර්ධන හා ප්‍රචාරක කටයුතු ඇමති

කැසිනෝ හා බුරුවා ප්‍රවර්ධනය කටයුතු පිලිබඳ ඇමති

සමාජ ශාලා තරුණ අකටයුතු සහ සුදු වැන් ප්‍රවර්ධන ඇමති

ජාතික ස්කාගාර සංවර්ධන ඇමති

කූඩැල්ලො මෙට්ටේ උඩ තැබිමේ ඇමති

ලව් උපදේශක, ලිංගිකත්වය සහ සමාජ රෝග කටයුතු පිලිබද ඇමති

කිසිම වැඩක් නැති ඇමති

අසභ්‍ය වෙබ් අඩවි, කුණුහරප සහ වල් කතා පිටුදැකීමේ පිලිබඳ ඇමති

පියයුරු හා පශ්චාත් භාගය පිලිබඳ ඇමති

පිරිමින් සුරැකීමේ හා කාන්තා හින්සනය පිටු දැකීමේ ඇමති

ලොරි, ප්‍රයිවට් බස් හා ත්‍රීවීල් පිලිබද ඇමති

සීමා මායිම් රහිත සහෝදර සම්බන්ධතා ඇමති

ඉල්ලංකෑමේ හා ඇදගෙන නෑමේ ඇමති

තරබාරු හා ආහාර පාලන ඇමතිනී

පාසල් ශිෂ්‍ය ගෙදර වැඩ පිලිබඳ ඇමතිනී

ජ්‍යාත්ත්‍යන්තර හා දේශීය පච බෙදා හැරීමේ ඇමති (රුපවාහිනිය හා ITN එක මේ යටතට ගනු ඇත)

කොටු පැනීමේ කටයුතු පිලිබඳ ඇමති

පිටසක්වල කටයුතු පිලිබඳ ගරු ඇමති

කට කතා පැතිරවීමේ ඇමති

මදුරුවෝ පිටු දැකීම පුනුරුත්තාපනය කිරීම හා මිනිස් හිංසනය පිටු දැකීමේ ඇමති

දේශිය හා විදේශීය දේශපාල කුමන්ත්‍රන පිටු දැකීමේ ඇමති

මල් හා විසිතුරු පැල වගා කටයුතු ඇමතිනී

18න් පහල ඕනි දෙයක් පිලිබඳ ඇමති

ජිම් භාර ඇමති

කුණු කන්දල් ඇවිස්සීමේ ඇමතිනී

චූටි චූටි දේවල් පිලිබඳ ඇමතිනී

පන්සල්, පල්ලි, දේවාල කටයුතු හා තිස්තුන් කෝටියක් දෙවියන් නඟා සිටුවීමේ ඇමති

වැඩිහිටි ස්ත්‍රී ප්‍රශ්නභාර ඇමති

මාළු ,නෑවීම හා පිහිනුම් උපදේශ ඇමති

වැසිකිලි කැසිකිලි සහ සනීපාරක්ෂාව පිලිබඳ ඇමති

මහින්ද සුළං නැවත ඇතිවීම නිරීක්‍ෂන ඇමති

ලලනා කටයතු හා අසභ්‍ය චිත්‍රපටබාගත කිරීම,ගබඩා කිරීම සහ බෙදාහැරීමේ ඇමති

ඇමති මණ්ඩලය පාලනය කිරීමේ ඇමති


89 comments :

  1. අනන් එල වැඩේ දැන් ඔය ඇමතිකම් ටික බ්ලොග් මහත්තුරු අතරේ බෙදලා දාමු

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳයි උඹට ඕනේ එක මොකක්ද "වැඩිහිටි ස්ත්‍රී ප්‍රශ්නභාර ඇමති"?

      Delete
    2. මම ඉයන්ටට ඇමැතිකමක් දුන්නා...අකමැතිනම් මාරැකරගන්න කියපන්

      Delete
    3. මෙන්ඩ, මට ඕන පහල කරඹෑවේ දිසා ඇමති කම

      Delete
    4. එහනම්...
      බණ්ඩට ගිනිපිබපිය අඩාාාාා

      Delete
    5. හරි හරි පහල කරඹෑවේ දිසා ඇමති, කාර්යභාරයක් නොමැති හරිනේ?.....

      Delete
  2. හුකෑස්! මරු පෝස්ටුව..බුකියෙ ශෙයා පාරක් දැම්මට අවුලක් නෑනේ..ලින්කුවත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඕනේ එකක් මයිත්‍රී ලොක්කට අහුවෙන්නේ නැතිව

      Delete
  3. කොටු පැනීමේ ඇමති කියන්නේ අර බිම කොටු ඇඳලා බට්ටො පනින එක නේද?

    //අසභ්‍ය වෙබ් අඩවි, කුණුහරප සහ වල් කතා පිටුදැකීමේ පිලිබඳ ඇමති//

    වැරදියට ලියලා තියෙන්නේ. මෙන්න නිවැරදිව.

    අසභ්‍ය වෙබ් අඩවි, කුණුහරප සහ 'වල් කතාපිටු දැකීමේ' පිලිබඳ ඇමති

    ReplyDelete
    Replies
    1. මේක ඇවිල්ල වල් කතා පිටු බලන ඇමති තුමා නෙවෙයි. ඒක ඔක්කොම ඇමතිලා ඇමති තුමී ලා හිටන් කොරන එකනේ......

      Delete
  4. ගහ මරාගැනීම පිළිබඳ ඇමති - අටමා
    අසභ්‍ය වෙබ් අඩවි, කුණුහරප සහ වල් කතා පිටුදැකීමේ පිලිබඳ ඇමති - මධුමාධවි
    පියයුරු හා පශ්චාත් භාගය පිලිබඳ ඇමති - බ්‍රා මෙන්ඩා
    කොලු කටයුතු ඇමති(ගේ ඇමති) - කැමා, අධික්ෂන ඇමති - විචා
    ජාතික ස්කාගාර සංවර්ධන ඇමති - ඉයන්
    දේශිය හා විදේශීය දේශපාල කුමන්ත්‍රන පිටු දැකීමේ ඇමති - ප්‍රා
    ලව් උපදේශක, ලිංගිකත්වය සහ සමාජ රෝග කටයුතු පිලිබද ඇමති - ඉයන්
    තරබාරු හා ආහාර පාලන ඇමති - චෙෆා
    කෙබර ගැසිම හා මාටියා ගැසිමෙ ඇමති - ඩ්‍රෑකි
    ඇමති මණ්ඩලය පාලනය කිරීමේ ඇමති - මාතලන්

    යොඡනා හා සංසෝධන සදහා විවෘතයි...

    ReplyDelete
    Replies
    1. ලව් උපදේශක - ඉවාන් යනුවෙන් නිවැරදි වියයුතුය

      Delete
    2. ෂා මේක නියමෙට බෙදලා නේ....

      Delete
    3. කාන්තා යටි තල පහසුකම් පිළිබඳ ඇමති - බ්‍රා මෙන්ඩා...

      Delete
    4. ඉයන්
      ඉවාන් යනුවෙන් නිවැරදි විය යුතුයි
      විදානේ
      ඇයි බං මට ඇමැති කමක් දිලා තියෙන්නෙ..

      Delete
    5. මං විරුද්ධයි. මෙන්ඩා හොඳම ඇමතිකම ඌට තියාගෙන.

      Delete
    6. ඇයි යකෝ..ඔක ගන්න මම කොච්චර කට්ටක් කෑවද?

      Delete
    7. කාන්තා යටි තල පහසුකම්, පියයුරු හා පශ්චාත් භාගය පිලිබඳ ඇමති - බ්‍රා මෙන්ඩා

      එහෙම අමාත්‍යංශ දෙකම තියාගෙන ඉඳලා පැරචුට් කාරයෙක් ආවම දෙකට කඩලා දෙමු.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ඉයන්ට ඇමති පට්ටං දෙකක් යෝජනා කිරීමේ රහස කියපන් මෙන්ඩො.

      Delete
    10. නෑ..එතන මගේ පෞද්ගලික ලේඛම් වරද්දලා ඉයන්ට ජාතික ස්කාගාර සංවර්ධන ඇමති කම විතරයි..

      Delete
    11. බණ්ඩෝ,මෙන්ඩෝ
      අමත්‍යාංශ තව ටිකක් පුලුල් කරමු..සමහර ඒවා ටිකක් සංශෝදනය කරමු..තව අලුත් ඒවා ටිකකුත් දෙමු..ඔන්න ාමන්ඩටයි බණ්ඩටයි කැබිනට් ඇමතිකමක්..

      කාන්තා උඩුතල යටිතල පහසුකම් හා කාන්තා අධිආරක්ෂිත කලාප සුරකීම පිළිබද ගරු කැබිනට් අමාත්‍ය - මෙන්ඩා

      අසභ්‍ය වෙබ් අඩවි, කුණුහරප සහ වල් කතා පිටුදැකීමේ පිලිබඳ හා වනචර අධ්‍යාපනය පිළිබද උසස් අධ්‍යාපන අමාත්‍ය - මධුමාධවි

      කසිප්පු පෙරීම හා ස්කාගාර ප්‍රවර්ධන කටයුතු පිළිබද අමාත්‍ය - ඉයන්
      කොලු කටයුතු හා සනීපාරක්ෂකතුවා විෂය බාර අමාත්‍ය - කැමා
      අනාරක්ෂිත ගොඩනැගිලි ඉදිකිරීම පිළිබද ඇමති - ප්‍රසා
      දෙක බැගින් සංවර්ධනය කිරිමේ ඇමති - කම්මලයා
      ගංජා වැවීම හා මල් එතීම පිළිබදව විෂයබාර කැබිනට් අමාත්‍ය -- බණ්ඩා

      අපේ අනිත් උන්ටත් තව හොද අමාත්‍යංශ ටිකක් හදලා දෙමු.හිටංහංකෝ මම මතක් කරගෙන ආයෙත් එන්නම්

      Delete
    12. අගෙයි, තව ඕනෑ වෙයි අමාත්‍යංශ. තව ගොඩක් මිනිස්සු ඉන්නවා සලකන්න.

      Delete
    13. අටමා
      සුදික
      කමියා
      ලොකු පුතා
      පත්තර මල්ලි
      සින්දු ඇනෝ
      වුනටත් දෙන්න ඔනේ

      Delete
    14. අපෝ දෙමු... තව ඕනෙතරම් අමාත්‍යංශ තියනවා..... දෑත් ශක්තිමත් කොරන්න විතරමයි තියෙන්නේ...

      Delete
  5. //ලලනා කටයතු හා අසභ්‍ය චිත්‍රපටබාගත කිරීම,ගබඩා කිරීම සහ බෙදාහැරීමේ ඇමති// හම්මේ ඉතිම්.....

    මේන පට්ට බන්............

    ReplyDelete
    Replies
    1. ආසයි නේ ඒක උඹ ගනින්

      Delete
  6. කාර්ය බාරයක් නොමැති ඇමති..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විදානෙත් පාර්ලිමේන්තු යන්න වගේ ප්ලෑන් ඒක...... ලිස්ට් ඒකෙන් ම යමුකෝ.....

      Delete
    2. ලිස්ට් එකට වැඩිය ලේසි..කාර් එකක් රිවස් කරන් තාප්පයක් දිගේ පලයන්

      Delete
  7. ඔය කොලු කටයුතු අැමති කමට නම් හෝ ගාලා අැමතිලා ඉන්නවා......
    කොටු පැනීම වගේ ඒවාටත් හෝ ගාලා ඉන්නවා...

    මේ වගේ ගැටලු සහගත අැමතිකම් බෙදද්දි කොහොමද කරන්නේ..... අධ්‍යාපන අැමතිකම අකිලට දුන්නා වගේ කරනවාද??????

    ReplyDelete
    Replies
    1. කැමාට හින්ට් ගහන්න එපා

      Delete
    2. කොලු ඇමතිකම කාටවත් දෙන්න එපා ඒක මටම දෙන්න කියලා කැමා ඡන්දෙටත් කලින් ඉදලම ඉල්ලුවේ.අනික මචං ප්‍රධාන රැස්වීම් වලදි කැමා කොල්ලන්ට කීවනේ මම කොල්ලන්ගේ වල්ල ගැන සාකච්ඡා කරන්න වෙනම දිනයක් පවා වෙන්කරනවා කියලා.ඒහින්දා වැඩි හරියක් ජන්දේ දුන්නේ ලොල්ලෝ...ඒක නිසා මේක කැමාට දෙන්නම වෙනවා..
      අනිත් ඇමතිකම් ඔක්කොම දෙන්නේ බණ්ඩගේ පවුලේ අයටයි,යාලුවන්ටයි විතරයි,පිට එකෙකුට දෙන්නැ,දිනලා නැත්තම් හොර ඡන්ද දාලා හරි දිනවලා දෙනවමයි.ලිස්ට් එකෙනුත් ගන්නවා...

      Delete
    3. ඒක ඇත්ත. අය්යලා, අක්කලා, නංගිලා, මල්ලිලා, මාමලා, බාප්පලා, නැන්දලා, පුංචි අම්මලා ඔක්කොම ගැන බලන්න ඕනේ. තව හාමිනේගේ යාලුවෝ නෑයෝ සොහොදරයෝ උන් ගැන බලන්නත් ඕනේ නැත්නම් නිදි යහනේ නැත සහනේ තමයි වෙන්නේ. කිසිම ලේකම් කෙනෙක් අඩුම ගානේ ඩ්‍රයිවර් කෙනෙක් පියන් කෙනෙක්වත් ගන්න එපා මගෙන් නාහා.
      පරණ ඒවා එකක් දෙකක් තියනවා ඒ ගැනත් බලන්නෝනේ..... යකෝ ජන්දයක් දිනනවට වඩා අමාරුයි මේ පත්වීම් ටික බෙදන්න හිටන්.

      Delete
  8. දැනට කෙරෙන්නේ ඔහොම නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔය ටික ඔක්කොම දැනටත් කෙරෙනවා හැබැයි වෙන නම් තියෙන්නේ....

      Delete
  9. මටත් එකක් දියල්ලා.

    ReplyDelete
    Replies
    1. මාළු ,නෑවීම හා පිහිනුම් උපදේශ ඇමති
      මේක හොදයිද?

      Delete
    2. බාබකිව් කිරීම සහ අරක්කු බීම පිලිබඳ අමාත්‍යංශයක් නැද්ද බොලල්ලා.

      Delete
    3. වැඩිහිටි ස්ත්‍රී ප්‍රශ්න භාර අමාත්‍යංශය විතරයි දැනට ඉතුරු, අනික්වා මුන් බෙදාගෙන. ජේෂ්ඨ එකක් කැමතිද ?

      Delete
  10. ඇමතිකම් දුන්න වගේ නෙවෙයි, ලේකම්ලා පත් කරන්නයි අමාත්‍යාංශ වලට ගොඩනැගිලි හොයන්නයි ගිහාම තමයි පුක ඉරෙන්නෙ. දැනටමත් සමහර අමාත්‍යාංශ තියෙන්නෙ කොටස් වශයෙන් ගොඩනැගිලි තුන හතරක බෙදල. ඇමති හම්බවෙන්න ලේකම් එන්න වෙන්නෙ බයික් එකේ - නැත්නම් ට්‍රැෆික් අස්සෙ එනකොට වෙලා යනව

    ReplyDelete
    Replies
    1. බැඳපු අයට වයිෆ් ම ලේකම් කමට ගන්න උනත් පහසුකම් සලසලා තියනවා.... රෑට නිදි යහනේ උනත් සාකච්ඡ කරලා තිරනේකට එන්න ඇහැක් නෙව.

      Delete
  11. අඩේ මේකට අපෙ උන්නහේලගෙ නමත්දාලම තිබ්බ නං නියමෙටම තියෙන්න තිබ්බ.. හැක්..
    කිසිම වැඩක්නැති ඇමති
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. කොයි උන්නැහේලද? බ්ලොග් උන්නැහේලද නැත්නම් 225 සෙට් එකද?

      Delete
  12. ගොඩක් ඇමතිවරු කරන වැඩ වලින් මේ ඇමති පට්ටම් උන්ට ගැළපෙනවා
    බයවේ ජණ්ඩා....

    ReplyDelete
    Replies
    1. බයවුණා ජන්ඩා....... ඔව් උන් මේ ඔක්කොම කරනවා දැනටමත්.

      Delete
  13. චැක් එක්කොම ඇමතිකම් ටික බෙදලා දීලනේ...

    ReplyDelete
    Replies
    1. සීමා මායිම් රහිත සහෝදර සම්බන්ධතා දෙන්න පුළුවන්

      Delete
    2. වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සදහන් අමාත්‍යංශයේ ඇමැති තනතුර බාරගැනිමට සුදානම් වන්න
      පන්සල්, පල්ලි, දේවාල කටයුතු හා තිස්තුන් කෝටියක් දෙවියන් නඟා සිටුවීමේ ඇමති

      Delete
    3. ඔබගේ පලමු නිලචාරිකාව දිවියලෝකයට සුදානම් කර ඇත

      Delete
    4. සක්‍ර දෙයියෝ කැමති වෙයිද බං එහේ එනවට...
      හිටහංකෝ එහෙට මේලක් දාලා බලන්නම්..එහේ ලෑන්ඩ් ලයින් එකනම් බිල ගෙවන්නැතිවම කපලද කොහේද ?

      Delete
    5. යද්දී මතක් කරලා වාහන පේර්මිට් දෙක උන්නාන්සේට ගිහිල්ලා දෙන්න. පඬුපුලේ වයර් ෂෝට් එක බලන්න කොල්ලෙක් මන් එවන්නම් කියන්න.

      Delete
    6. මාතලි රියදුරුකමින් අයින් කරලනේ බං..සක්‍ර දෙයියන්ගේ ඩ්‍රයිවර් කියලා හෙන සයිස් එකෙන් ඉදලා තියෙන්නේ..අනික මාතලි සිග්නල් ලයිට්වත් බලන්නැතිව ඩ්‍රයිවින් කරලා තියෙන්නේ...පටිටම් ගෙවිලා ගිහින් එහේ තිබ්බ පරන කරත්තත් අයින් කරලා මොන්ටේරෝ,ප්‍රාඩෝ එහෙම දැන් තියෙන්නේ...මාතලීට තියෙන්නේ කරත්ත ලයිසන්නේ විතරනේ බං....මෝන්ටේරෝවට නැගලා ජහ් ජහ් කියලා ගැහුවම වින්ඩ්ස්ක්‍රින් එක කුඩුලු. ඉන් පස්සේ සේවයෙන් පහ කරලා...

      පඬුපුලේට ඒසී එකක හයි කරොත් මොකද මචං...

      Delete
    7. මනෝ
      ඇමති කෙනෙක් කියන්නෙ සක්‍රයටවත් බය නැති එකෙක නං බං..
      ඌ පාට් දැම්මොත් කහපිය කනේ පාරක්..කොල් එකක් දාලා සඡින්ගෙන් අහගෙන පලයන්

      Delete
    8. @මනෝ මාතලී දැන් කිරි පට්ටියක් බලගන්නවලු. සක්‍රයාගේ වාහනේ එලවන්න ප්‍රයිවට් බස් කාරයෙක් හරි ත්‍රීවීල් කාරයෙක් හරි එවන්න කිව්වා..... මට හාන්කවිසියක් මතක නැති උනා

      @බ්‍රා සක්‍රයටත් ලබන පාර චන්දෙ ෂුවර් නෑ කියන්නේ... අය්යලා මල්ලිලා පුතාලා කෙලවළලු.

      Delete
    9. @ එල ද බ්‍රා මෙන්ඩා28 October 2015 at 16:04
      ඕක විභිෂණයට දෙමු. ඌට ඔය කියන එව්වා පේංට බෑ.

      Delete
    10. මෙන්ඩා
      සකු දෙයියෝන්ටවත් නැ බං ඇමතිලාට තියන සැපයි බලයයි..මචංලා සක්‍ර දෙයියෝ උනත් දැන් ඔය නායකකමේ හිටියා ඇති...කල්පාන්තර කීයක්ද බං දැන් වෙන කාටවත් දෙන්නෙත් නැ.තනිකර ඒකාධිපතිපාලනයක්නේ බං එහේ තියෙන්නේ..අපි මේකට විරුද්ධව පියවරක් ගන්නම ඒන..සක්‍ර දෙයියෝ පාලනයෙන් නෙරපන්න ඕන...ඊට පස්සේ බොරු නඩුවකට පටලවලා ටික දවසකට අපායේ හිරකරලා තිබ්බම ආයේ මෙලෝ කපේට ගොඩ එන්න බෑ..

      බණ්ඩා
      මෙහේ ඩයිවර්ලා එහෙ යවලා මුන් පිස්සු නටයිද බං..අපේ උන්ට සිග්නල්,කහඉරි,පල්ලම්,වංගු පේනවා අඩුයිනේ..අනික තරුන දිව්‍යාංගනාවකට තනිපංගලමේ කුකරි ක්ලාස් එකකටවත් යන්න දෙන්නේ නැති වෙයි...

      Delete
    11. සක්‍ර තමයි කිව්වේ එහෙ පාරවල් වල කිසි කික් එකක් නෑ..... ඇක්සිඩන්ට් එකක වීඩියෝ කෑල්ලක් ඇහැට දැක්ක කාලයක් මතක නෑ කියලා........ අනික උපත් පාලනයක් නැති හින්දා ජනගහනෙත් හෝ ගාලලු. ඉතින් අපි යවන්නම ඕනේ මෙහෙන් ඩ්‍රයිවර් ලා...... අපෝ උන් ගියාම දිව්‍යාංගනාවෝ ඔක්කොම යාවි කුකරි ක්ලාස් අසාවෙන් විසිල් එකක් දෙකක් වැදුනම.

      Delete
    12. අහ් අමතක උනා පඬුපුලේට සෝෆා එකක් තමයි සෙට් කොරන්න හිතාගෙන ඉන්නේ.... දැන් ලයිට් බිල් හරි වැඩිලු එහේ.......

      Delete
  14. බණ්ඩෝ... බොලාගෙ දෑත් ශක්තිමත් කොරන්න එන්න ලෑස්තියි.හොඳ ඇමතිකමක් ඕනෙ.ඩීල් එක ලෑස්ති කොරලා කියහං.එතකං කතාවක් පවත්තන්න සූජානං වෙන්නං බොගේ ගුණ වයලා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එල, කාර්යභාරයක් නැති ඇමතිකමක් හොඳයි නේ... සැපට ඉන්න පුළුවන් බ්ලොගක් කොටාගෙන.

      Delete
  15. - ලොරි, ප්‍රයිවට් බස් හා ත්‍රීවීල් පිලිබද ඇමති -
    යකෝ මේකට ඇමතිකම් තුනක් දෙන්න ඕන.. මෙව්වා ගැඹුරු විෂයන්.. එකම අමතිකෙනෙකුට බැහැ මේ තුන හැන්ඩ්ල් කරන්න..

    ReplyDelete
    Replies
    1. දැනට එකයි, අනික් පැත්තට පනී වගේ නම් තුනට කඩලා තව දෙන්නෙකුට දෙනවා....

      Delete
  16. Tikak wedipura ke gahala passe pennanam apitath amathi Kamak ganna thibba. . 😂

    ReplyDelete
    Replies
    1. එහෙම ආවම දෙන්නේ කැබිනට් ඇමතිකම්. නියම වැඩකාරයින්ට නිකන්ම මන්ත්‍රීකම්.

      Delete
  17. කෝ එතකොට අර 'පාපොච්චාරණ ඇමති' ? ( ඒකට හරි යන්නේ රවියා) ඒක නැතුව කිසි ගතියක් නෑ

    ReplyDelete
    Replies
    1. ආ උපේක්ෂට UK හය් කොමිෂන් එක දෙන්නද? රෝසිත් බෑ කිව්වා...සංඝ ත් බෑ කිව්වා.....

      Delete
    2. කොමිෂන්??? හා හා හා හා හා....

      අප්පේ... 'හයි' කියල දැක්කේ පස්සෙනේ.... ඒ කියන්නේ වැඩිපුර කොමිස් කියන එක වෙන්න ඇති නෙහ් ? එහෙනං හා... එකෙන්ම හා...

      Delete
    3. ඕනෙනම්
      මල් හා විසිතුරු පැල වගා කටයුතු ඇමතිනී
      කුණු කන්දල් ඇවිස්සීමේ ඇමතිනී
      චූටි චූටි දේවල් පිලිබඳ ඇමතිනී

      ඔය තුනෙන් එකක් දෙන්නත් ඇහැකි

      Delete
    4. ඇයි බං වලියට බර විෂයභාර ඇමතිනි..

      Delete
    5. ඔව් ඒකත් ගැලපෙනවා...

      Delete
  18. Replies
    1. කම්මැලියි මෙන්ඩෝ.....

      Delete
    2. බණ්ඩා 25%ක් කාන්තා නියෝජනයත් ඕනි හොදේ..............

      Delete
    3. 50% උනත් දෙන්න පුළුවන්

      Delete
  19. අම්මෝ ලිපිය බලලා හොදටම හිනා වුණා.ඊට වඩා හිනා ඒකට දමපු කොමෙන්ටු කියවපුවම...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඕනෙද ඇමති කමක්, තානාපතිකමක්?

      Delete
  20. අනේ අම්මෝ ....මට නම් එපෝ....

    ReplyDelete
  21. අනේ අම්මෝ ....මට නම් එපෝ....

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ පුද්ගලික ලේකම් කමක් වත් එපාද?

      Delete
  22. හොඳ හොඳ අැමතිකම් සේරම බෙදපල්ලා
    පැරෂුට් වලින් ඒන අයටත් තියපල්ලා
    ගමේ නැවුම් බඩු දිරිමත් කරපල්ලා
    නමක් හදා මටත් ඒකක් දීපල්ලා

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ ඇමතිකම් බෙදලා අහවරය
      පැරචුට් වලින් ආ උන්ටත් දුන්නා ය
      ගමේ නැවුම් බඩු ඔක්කොම ඇතුලේ ය
      මල් පැන් බාර එක දෙන්නද ගැලපේ ය

      Delete
  23. Replies
    1. ලියනවා මචන්, මේ දවස් වල පොඩි exam එකක හිර වෙලා ඉන්නේ. ඉවර උන ගමන් එනවා...

      Delete
  24. තාම එක්සෑම් එක ඉවර නැද්ද...?

    ReplyDelete