1. 

2.





3.
=
, 
= 
, 
= 
,
= 
4.
(

)
5.
(


)
වී......
6. 1/2 ට (

)
7. (

) (

)
කුසල්
.....
8. (


) 
, 



9.
...............
10.




2.






3.












4.







5.






6. 1/2 ට (




7. (










8. (










9.

10.



සින්දු අඳුනගන්න පුළුවන් උන අයට ඩ්රැකියාගේ ගෙදර ළඟ කඩේ මුදලාලිගේ ගානේ වවුචර් එකක් ලබා දෙනවා.....ඩ්රැකී..... මුදලාලිට පොඩ්ඩක් මතක් කොරන්ඩෝ.....
1.බයිසිකලේ බයිසිකලේ
ReplyDelete3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
7 පිං මාලු වලේ කුසල් හාමි
ඔච්චරයි දන්නේ අනේ..................
හොඳටම මදි ඈ.......
Deleteඔය ටිකත් බෝම අමාරුවෙන් හිතා ගත්තේ......... අද ඉදන් සිංදු අහන්න පටන් ගන්නවා........... සීසන් ටූ එකේදිවත් ඉස්ටාර් වෙන්න................
Deleteඑල... සීසන් 2 ට අමාරු සින්දු දෙන්නේ හරිද? මහන්සිවෙන්න වෙයි.
Deleteබෝම ස්තූතියි සර්........
Deleteමරුනේ බණ්ඩේ මේක.ඔන්න උත්තර ටිකක් දානවා.
ReplyDelete1 බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ
2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු හොදි හදලා
3 සඳ සඳ වගේ. තරු තරු වගේ. මල් මල් වගේ. අපි අපි වගේ
4
5
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
7 පිං මාලු වලේ කුසල්හාමි මාලු බානවා
8 තරුද නිදන මහ රූ
9 තනි තරුවේ
10
4.ආරි කියපු එක තමයි ගැලපෙන්නේ.බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා.
Delete5 සද තරු නිහඩයි
Delete10 බිංදු බිංදු තාරැකා
පහ ඇර අනික්වා හරි
Delete5)සඳ තාරුකා හඬාවී
Deleteලබ්බා පුතාට දුර ගමනක් යන්න පුළුවන්. ඇයි පරක්කු උනේ. අපි සීසන් 2 එකේදී හමුවෙමු. සාමාන්‍ය දැනීමත් ටිකක් බලාගෙන එන්න. නැවත මේ වේදිකාවේම ඔබව දකින්නට ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා............
Delete1. බයිසි කොළේ
ReplyDelete2. රෑට කමු (කමු ඈ) අපි වම්බටු
3. සඳ සඳ වගේ
4. බින්දු බින්දු මල් වැස්සේ
5. සඳ තරු මිලින වී ද?
6. බාගෙට සැලුන් දොරෙන්
8. පිං මාළු වලේ
9. තනි තරුවේ
10. මිනි මිනි පොදේ ලා අඳුරේ
7. පිං මාළු වල බවත්
Delete8. තරුද නිදන මහ රෑ බවත්
කරුණාවෙන් නොසලකන්න
හැක්
ඔහොම තමයි වයසට යනකොට නොම්මර මාරුවෙනවා....... එකක් අඩුයි සහ පහ වැරදියි.... කට්ටිය අනා ගනියි කියලා මම ලේසි ඒවා දුන්නේ..... බලනකොට. මේක හෙන ලේසි වෙලානේ හැමෝටම.
Deleteආ 10 ත් වැරදියි
Delete1.බයිසිකලේ බයිසිකලේ
ReplyDelete2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු
3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
5 සඳ තාරකා හඩාවී
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
7 පිං මාලු වලේ කුසල් හාමි
8 තරුද නිදන මහ රූ
9 තනි තරුවේ
10 බින්දු බින්දු තාරකා
හරිනේ යකෝ....... දෙන්නම්කෝ අනිත් එක උණ ගැනෙන්න.
Deleteඔන්න පලවෙනි තෑග්ග මට බන්ඩෝ . මම තමයි හරියටම 10 ටම උත්තර දුන්නේ ඉස්සෙල්ලම.
Deleteපලවෙනි තෑග්ග දැම්ම දෙන්නේ නැහැ. සීසන් 2 එකට හැමෝම දානවා.... ඒකෙදි හමුවෙමු. සාමාන්‍ය දැනීමත් බලන් එන්න ඕනේ හරිද? කකුල් පෙනලා ඉස්සරහට යන ක්‍රමේ අයින් කොලා........
Deleteබැලුවාම බණ්ඩා ඩ්‍රැකීටත් වඩා යකෙක් නේ
ReplyDeleteකෝ උත්තර?
Delete1.බයිසිකලේ බයිසිකලේ
ReplyDelete2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු හොදි හදලා
3 සඳ සඳ වගේ. තරු තරු වගේ. මල් මල් වගේ. අපි අපි වගේ
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
5 සඳ තාරකා හඩාවී.....
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා..
7 පිං මාලු වලේ කුසල්හාමි මාලු බානවා
8 තරුද නිදන මහැරෑ.... නිදමි මහද නිදි නෑ... මතක පොතේ කඳුලින් කටු ගෑ.. කවි කියවෙයි මහරෑ...
9 තනි තරුවේ .................................................................................. තනි තරුවේ
10 බිංදු බිංදු තාරකා
විදානේ-
ඩැකියගේ ගේ ගාවදි තුවක්කුවක් දියෝ..
Deleteවිදානේ
Deleteඑළනේ.........
බෑ යකෝ මේක කොරන්න. මුන් ඔක්කොම උත්තර දිලා... මං දන්නෙ නෑ.. මට බෑ... මං සින්දු අහන්නෙත් නෑ...
ReplyDelete1.බයිසිකලේ බයිසිකලේ...
2 රෑට කමු අපි වම්බටු වම්බටු...
3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ..
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා...
5 සඳ තාරකා හඩාවී..
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා...
7 පිං මාලු වලේ කුසල් හාමි...
8 තරුද නිදන මහ රෑ...
9 තනි තරුවේ...
10 බින්දු බින්දු තාරකා...
උඩින් කොපිකරාද?
Deleteමූ කොහොමත් දෙතුන් දෙනෙක් උත්තර දානකම් ඉදලා ඒ ටික බලාගෙන කොපි පේස්ට් පාරක් දාන එකා.
Deleteපල පල මල් වන්දිරයා....
Deleteසීසන් 2 එකේදී එල ගේමක් දෙමු. කෙලින්ම ශාස්ත්‍රීය ඒවා දෙන්නේ.... බයවෙන්න එපා....
Delete1.බයිසිකලේ බයිසිකලේ
ReplyDelete2 රෑට කමු අපි වම්බටු වම්බටු
3 සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
5 සඳ තාරකා හඩාවී ( වී අකුර වෙනුවට වී කරලක් දැම්මනං එල )
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
7 පිං මාලු වලේ කුසල් හාමි
8 තරුද නිදන මහ රූ
9 තනි තරුවේ
10 බින්දු බින්දු තාරකා
හරිද මංදා
වී කරල් ඉමොජි නෑ..... හරි අමාරුවෙන් මේවා හොයාගෙන සින්දු වලට ගැලපුවේ.
Deleteඉමොජි කියන්නෙ, කෙල්ලෙද්ද?
Deleteබත් කටත් නහයෙන් ගියා කියහන්කෝ......
Deleteඉමොජිට කියහන් පිටට ගහන්න කියලා, බත් නහයෙන් ගියානං
Deleteඉමොජි ගෙදර නෑ... අල්ලපු ගෙදර ඉමොජිට වත් කියනවා....
Deleteඅනිකා ඉවනයා. කැමාගේ ටික එහෙන්ම කොපි පේස්ට් කරපු පාර -බයිසිකලේ -ලේ අකුර එහෙන්ම පේස්ට් කරලා..මුන් ඩබලම කොප් පේස්ට් දාන්නේ..වහාම මුන් දෙන්නව කොටදෙනියාවේ පොලිසියට ගෙනියලා මේ ගැන පරික්ෂණයක් කරන්න ඕන..ස්ලොන් බට මගේ ගානේ..කටු කම්බි බණ්ඩා ගානේ.
Deleteස්ලොන් බට අඟල් 4 ඒවයෙන් ගෙනෙන්ට. නැත්නම් ගානක්වත් නැතිවෙයි.
Deleteමුලින්ම ලිපිය දැක්ක ගමන් කරකවල අතෑරිය වගේ වුනා. කොමනේටු දැක්කාමය කොච්චර වටින නිර්මාණයක් ද කියහ හිතුනෙ හරි ලස්සනයි! ඩ්‍රැකිගේ වැඩෙට දෙවෙනි නෑ
ReplyDeleteපොඩි ගොන් පාර්ට් එකක් වගේ උනත් සිංදුවකට ගැලපෙන එමොජි නෑ... තියන ඒවගෙන් සින්දුවක් හදා ගන්න බැහැ. ගොඩක් වෙලා ගියා මේ දහය හදාගන්නත්.
Deleteඅඩේ මම කමෙන්ට් ටිකත් කියවපු නිසා උත්තර දෙන එක හරි නෑ කියලා හිතුනා..මමත් සිංදු දෙක තුනක් අදුර ගත්තා
ReplyDeleteමේක එල ද බ්‍රා
මේ වගේ ඒවා ලියපන් ලේ පිරිසිදු වෙලා මහත් වෙන්න..
මම හිතුවට වඩා කට්ටියට මේක ලේසි උනා..... ඉඳපල්ලා අනිත් එක දෙන්නම් පොරි හැලෙන්න
Deleteඒ පට්ට බං....................
ReplyDeleteඑල එල, උත්තර අනිත් උන් දීලා නේද? අපි අනිත් එකේ ට්‍රයි කොරමු දුක් වෙන්න එපා.....
Delete1. බයිසිකලේ බයිසිකලේ
ReplyDelete2. රෑට කමු අපි වම්බටු වම්බටු වම්බටු
3. සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
4. බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
5. සඳ තාරකා හඬාවී
6.බාගෙට සැළුන් දොරින්
7.පින් මාළු වලේ කුසල් හාමි මාලු බානවා
8. තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ
9. තනි තරුවේ...
10. බිංදු බිංදු තාරකා
ඕං මං මුදලාලිට කියල තියෙන්නෙ. සල්ලි ප්‍රශ්නයක් කොරගන්න එපැයි කියන්නෙ...
මේක හෙන ලේසි උනානේ අය්යාලට අක්කලාට........ ඒ නිසා ටිකක් අමාරු එකක් ලබන සැරේ දෙන්නයි හිතන් ඉන්නේ. මුදලාලි මතක් කොලා කියන්ඩෝ......
Deleteඅපි එනකොට වැඩ ඉවරයි ... .....
ReplyDeleteජයවේවා මචෝ ....
මමයි වැඩේ කෑවේ... අමාරු කීපයක් දාන්නත් හදලා පස්සේ ඇන ගනීවි කියලා ලේසි කරා.... අනිත් එක දෙන්නම් ඔලුව විකාර වෙන්න.
Deleteඅපි එනකොට කට්ටිය උත්තර දීල, අනික දාහන්කො බලන්ඩ.
ReplyDeleteඒකනම් සිස්සත්වෙ වගේ හිර කොරනවා අම්මපා..........
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකම්මලයා දැන් උඔ ඉංග්‍රිරිසියෙනුත් කමෙන්ට් දානවද බං?
Deleteඒ කම්මලේ නෙවෙයි ආතර් කියලා එකෙක් ඔය බයි ද ආතර් කියලා තියෙන්නේ....
Deleteමරු බන්ඩෝ..පරක්කුවෙලා ආව නිසා කමෙන්ට් වලින් පෙනුනානේ...ඉතින් සොමිය ටිකාආආක් වෙන්න වගේ නැතිඋනා...!
ReplyDeleteඅනිත් එක දෙන්නම් සතියක් විතර හොය හොය ඉන්ට. මුන් මේකට උත්තර නිකන්ම දුන්නනේ... වස ලැජ්ජාවක් උනේ මට.
Deleteෂිහ් ආවෙ පරක්කු වෙලානෙ.උත්තර ටික දන්නවයි කියල මාර පිට් එකේ පහළට ආවාම ඔක්කොම උත්තර කියල.
ReplyDeleteසීසන් 2 වලදී මොනවහරි කොරමු.
Deleteහිටු... ඊලඟ එකේදිවත් බලමු.. පමා වැඩි උනා.නිර්මානශීලී වැඩක්.
ReplyDeleteජයවේවා..!!
සීසන් 2 එකේදී හම්බවෙමු
Deleteඅම්බලන්ගොඩ කථා14 October 2015 at 14:44
ReplyDelete1.බයිසිකලේ බයිසිකලේ
2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු
3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
5 සඳ තාරකා හඩාවී
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
7 පිං මාලු වලේ කුසල් හාමි
8 තරුද නිදන මහ රූ
9 තනි තරුවේ
10 බින්දු බින්දු තාරකා
කොපි කරල නෙමේ දැම්මෙ හරිද?
කදිම වැඩක් ඊළඟ එකේ අමාරුව දියන් බණ්ඩයියේ අපිටත් එකක් හරි ගොඩ දාගන්න
ජයවේවා!
කොපි කරලා නෑ.... සීසන් 2 එකේදී දෙන්නම් ශාස්ත්‍රීය ඒවගෙන්.......
Delete
ReplyDelete1 බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ...
2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු හොදි හදලා...
3 සඳ සඳ වගේ, තරු තරු වගේ, මල් මල් වගේ, අපි අපි වගේ...
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා...
5 සඳ තාරකා හඬාවී...
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා...
7 පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා...
8 තරුද නිදන මහ රෑ...
9 තනි තරුවේ...
10 කඳුළු තරු කැට...
හපොයි කොපි කොරලත් 10 වැරදියි. කොහෙන්ද කොපි කලේ....... සීසන් 2 එකේදී හම්බවෙමු අයෙත්. හොඳට පුරුදුවෙලා එන්න. සංගීතය හොඳට දන්නා කෙනෙක් ගෙන් උදව් ගන්න. පුතාට දුර ගමනක් යන්න පුළුවන්. සාමාන්‍ය දැනීමත් ටිකක් බලාගන්න. ලංකාවේ අගනුවර, නිදහස ලැබුනේ කවදද වගේ ඒවා. හරිද? මේ වේදිකාවේම නැවත හමුවෙමු. ජයවේවා.....
Deleteමම උත්තර දෙන්නෑ බණ්ඩෝ.... මොකද මං කොමෙන්ටු ටික බැලුවා
ReplyDeleteඒක හොඳයි. සීසන් 2 වලදී ගොඩ යන්න බලමු. තවම අනුග්‍රාහක භවතෙක් හොයනවා........
Deleteබන්ඩටත් එන්නේ පුදුම අදහස් තමයි.. :D
ReplyDeleteහෙක්, කෝ උත්තර.....
Deleteඅෆ්ෆේ , Comments කියේව්වට පස්සේ දැම්මට කමක් නැද්ද..!! :D
Deleteමේ ගේම් එකත් නියමයි. කමෙන්ට් කියවලා උත්තර දන්නවා. පෝස්ට් එකෙන් සිංදු කීපයක් ආල්ලගත්තා ඒ උණාට.
ReplyDeleteසීසන් 2 එකේ තනියම ගොඩ යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. අපි බලමුකෝ ලබන සතියේ.
Deleteගොඩක් උත්තර පෝස්ට් වල අංක දැමීමේදී එකම විදිහට පළමුවෙනි සින්දුවට අංක එකට පසු තිතකුත්, අනික් ඒවාට අංකයට පසු තිතක් නැත්තේත් මොකද දන්නෙ නෑ නේද? උඹෙ බ්ලොග් එකේ මොකක හරි වරදක්. :)
ReplyDeleteකොපි කරලා කියලද හිතුවේ.... මිනිස්සුන්ට අපහාස කොරන්න එපා. එහෙම වෙන්නේ මම බ්ලොග් එක ලස්සනට තියාගන්න ඕනේ හින්දා හැමෝගෙම කොමෙන්ට් එකවගේ කරලා ඇතුලට ගන්න නිසා.... සීසන් 2 එකෙත් බලපන් ඔය වගේම තියේවි
Deleteපට්ට බං.. මට උඹේ බ්ලොග් එක මිස් වෙලානේ.. මදාවියාට පින්සිද්ද වෙන්න පාර හොයා ගත්තේ.. එළ එළ.. ඔහොම යන් ඔහොම යන්..
ReplyDeleteආ මාත් ගොඩක් සින්දු හොයා ගත්ත හරිය.. අර හා.. මී.. මාළු බාන තැන තමයි වල්ලා පට්ට..
ජයවේවා, ලබන සතියේ සීසන් 2 පටන් ගන්නවා රෙඩිවෙන්ඩෝ.........
DeleteEy yako meta wediya hondai maawa maran kewanam. Oluwa kachal pissu double kala me post eken.. Lol
ReplyDeleteඕකේ මහලොකු දෙයක් තියනවද? ඔය අගේට අනිත් උන් උත්තර දීලා තියෙන්නේ..... දුර්වලයි හොඳටම දුර්වලයි.
Delete