tag:blogger.com,1999:blog-5618398794937247192.post2948052946772151698..comments2022-04-01T11:20:49.163+13:00Comments on බණ්ඩාගේ කතා......: මේ සින්දු අඳුනනවද? - season 1බණ්ඩාhttp://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-5618398794937247192.post-44532198807912509102015-10-18T17:13:35.780+13:002015-10-18T17:13:35.780+13:00ඕකේ මහලොකු දෙයක් තියනවද? ඔය අගේට අනිත් උන් උත්තර ද...ඕකේ මහලොකු දෙයක් තියනවද? ඔය අගේට අනිත් උන් උත්තර දීලා තියෙන්නේ..... දුර්වලයි හොඳටම දුර්වලයි. බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-57487181720402439712015-10-18T05:29:41.611+13:002015-10-18T05:29:41.611+13:00අෆ්ෆේ , Comments කියේව්වට පස්සේ දැම්මට කමක් නැද්ද....අෆ්ෆේ , Comments කියේව්වට පස්සේ දැම්මට කමක් නැද්ද..!! :DKistlak Rajapaksha (Kisalka)https://www.blogger.com/profile/03203166861719767502noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-85913098571767484182015-10-18T04:57:55.346+13:002015-10-18T04:57:55.346+13:00Ey yako meta wediya hondai maawa maran kewanam. Ol...Ey yako meta wediya hondai maawa maran kewanam. Oluwa kachal pissu double kala me post eken.. Lolටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-7924073726187604552015-10-16T16:57:04.354+13:002015-10-16T16:57:04.354+13:00ජයවේවා, ලබන සතියේ සීසන් 2 පටන් ගන්නවා රෙඩිවෙන්ඩෝ.....ජයවේවා, ලබන සතියේ සීසන් 2 පටන් ගන්නවා රෙඩිවෙන්ඩෝ......... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-69350143494707317392015-10-16T16:55:23.731+13:002015-10-16T16:55:23.731+13:00පට්ට බං.. මට උඹේ බ්ලොග් එක මිස් වෙලානේ.. මදාවියාට ...පට්ට බං.. මට උඹේ බ්ලොග් එක මිස් වෙලානේ.. මදාවියාට පින්සිද්ද වෙන්න පාර හොයා ගත්තේ.. එළ එළ.. ඔහොම යන් ඔහොම යන්..

ආ මාත් ගොඩක් සින්දු හොයා ගත්ත හරිය.. අර හා.. මී.. මාළු බාන තැන තමයි වල්ලා පට්ට.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-25770843650237211982015-10-16T16:27:28.513+13:002015-10-16T16:27:28.513+13:00සීසන් 2 එකේ තනියම ගොඩ යන්න බැරි වෙන සීන් එකක් තියෙ...සීසන් 2 එකේ තනියම ගොඩ යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. අපි බලමුකෝ ලබන සතියේ. බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-22255624876477882362015-10-16T16:25:19.245+13:002015-10-16T16:25:19.245+13:00කොපි කරලා කියලද හිතුවේ.... මිනිස්සුන්ට අපහාස කොරන්...කොපි කරලා කියලද හිතුවේ.... මිනිස්සුන්ට අපහාස කොරන්න එපා. එහෙම වෙන්නේ මම බ්ලොග් එක ලස්සනට තියාගන්න ඕනේ හින්දා හැමෝගෙම කොමෙන්ට් එකවගේ කරලා ඇතුලට ගන්න නිසා.... සීසන් 2 එකෙත් බලපන් ඔය වගේම තියේවි බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-9863775792569155022015-10-16T14:14:02.632+13:002015-10-16T14:14:02.632+13:00ගොඩක් උත්තර පෝස්ට් වල අංක දැමීමේදී එකම විදිහට පළමු...ගොඩක් උත්තර පෝස්ට් වල අංක දැමීමේදී එකම විදිහට පළමුවෙනි සින්දුවට අංක එකට පසු තිතකුත්, අනික් ඒවාට අංකයට පසු තිතක් නැත්තේත් මොකද දන්නෙ නෑ නේද? උඹෙ බ්ලොග් එකේ මොකක හරි වරදක්. :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-25257293911452316812015-10-16T14:10:42.806+13:002015-10-16T14:10:42.806+13:00මේ ගේම් එකත් නියමයි. කමෙන්ට් කියවලා උත්තර දන්නවා. ...මේ ගේම් එකත් නියමයි. කමෙන්ට් කියවලා උත්තර දන්නවා. පෝස්ට් එකෙන් සිංදු කීපයක් ආල්ලගත්තා ඒ උණාට.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-11776085377085365572015-10-16T09:26:47.474+13:002015-10-16T09:26:47.474+13:00හෙක්, කෝ උත්තර..... හෙක්, කෝ උත්තර..... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-62138522921942649852015-10-16T03:07:09.570+13:002015-10-16T03:07:09.570+13:00බන්ඩටත් එන්නේ පුදුම අදහස් තමයි.. :Dබන්ඩටත් එන්නේ පුදුම අදහස් තමයි.. :DKistlak Rajapaksha (Kisalka)https://www.blogger.com/profile/03203166861719767502noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-26310011605266916932015-10-15T21:07:48.153+13:002015-10-15T21:07:48.153+13:00ඒක හොඳයි. සීසන් 2 වලදී ගොඩ යන්න බලමු. තවම අනුග්‍රා...ඒක හොඳයි. සීසන් 2 වලදී ගොඩ යන්න බලමු. තවම අනුග්‍රාහක භවතෙක් හොයනවා........ බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-65301664997204875932015-10-15T21:01:45.079+13:002015-10-15T21:01:45.079+13:00මම උත්තර දෙන්නෑ බණ්ඩෝ.... මොකද මං කොමෙන්ටු ටික බැල...මම උත්තර දෙන්නෑ බණ්ඩෝ.... මොකද මං කොමෙන්ටු ටික බැලුවාමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-66055925391641521322015-10-15T12:58:28.664+13:002015-10-15T12:58:28.664+13:00බෝම ස්තූතියි සර්........බෝම ස්තූතියි සර්........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-31399756628837470752015-10-15T09:45:05.583+13:002015-10-15T09:45:05.583+13:00සීසන් 2 එකේදී එල ගේමක් දෙමු. කෙලින්ම ශාස්ත්‍රීය ඒව...සීසන් 2 එකේදී එල ගේමක් දෙමු. කෙලින්ම ශාස්ත්‍රීය ඒවා දෙන්නේ.... බයවෙන්න එපා....බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-68438355885607817292015-10-15T09:39:23.889+13:002015-10-15T09:39:23.889+13:00පලවෙනි තෑග්ග දැම්ම දෙන්නේ නැහැ. සීසන් 2 එකට හැමෝම ...පලවෙනි තෑග්ග දැම්ම දෙන්නේ නැහැ. සීසන් 2 එකට හැමෝම දානවා.... ඒකෙදි හමුවෙමු. සාමාන්‍ය දැනීමත් බලන් එන්න ඕනේ හරිද? කකුල් පෙනලා ඉස්සරහට යන ක්‍රමේ අයින් කොලා........ බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-84811780851795231402015-10-15T09:36:47.930+13:002015-10-15T09:36:47.930+13:00ලබ්බා පුතාට දුර ගමනක් යන්න පුළුවන්. ඇයි පරක්කු උනේ...ලබ්බා පුතාට දුර ගමනක් යන්න පුළුවන්. ඇයි පරක්කු උනේ. අපි සීසන් 2 එකේදී හමුවෙමු. සාමාන්‍ය දැනීමත් ටිකක් බලාගෙන එන්න. නැවත මේ වේදිකාවේම ඔබව දකින්නට ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා............ බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-84102481233498740632015-10-15T09:34:31.747+13:002015-10-15T09:34:31.747+13:00හපොයි කොපි කොරලත් 10 වැරදියි. කොහෙන්ද කොපි කලේ.......හපොයි කොපි කොරලත් 10 වැරදියි. කොහෙන්ද කොපි කලේ....... සීසන් 2 එකේදී හම්බවෙමු අයෙත්. හොඳට පුරුදුවෙලා එන්න. සංගීතය හොඳට දන්නා කෙනෙක් ගෙන් උදව් ගන්න. පුතාට දුර ගමනක් යන්න පුළුවන්. සාමාන්‍ය දැනීමත් ටිකක් බලාගන්න. ලංකාවේ අගනුවර, නිදහස ලැබුනේ කවදද වගේ ඒවා. හරිද? මේ වේදිකාවේම නැවත හමුවෙමු. ජයවේවා..... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-22159858402285159312015-10-15T09:30:24.722+13:002015-10-15T09:30:24.722+13:00කොපි කරලා නෑ.... සීසන් 2 එකේදී දෙන්නම් ශාස්ත්‍රීය ...කොපි කරලා නෑ.... සීසන් 2 එකේදී දෙන්නම් ශාස්ත්‍රීය ඒවගෙන්....... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-72274672297798571552015-10-15T09:28:09.751+13:002015-10-15T09:28:09.751+13:00සීසන් 2 එකේදී හම්බවෙමු සීසන් 2 එකේදී හම්බවෙමු බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-51742129562405233762015-10-15T07:06:18.111+13:002015-10-15T07:06:18.111+13:00
1 බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ...
2 රෑ...
1 බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ...
2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු හොදි හදලා...
3 සඳ සඳ වගේ, තරු තරු වගේ, මල් මල් වගේ, අපි අපි වගේ...
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා...
5 සඳ තාරකා හඬාවී...
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා...
7 පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා...
8 තරුද නිදන මහ රෑ...
9 තනි තරුවේ...
10 කඳුළු තරු කැට... චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-46411116913214096082015-10-15T05:09:06.280+13:002015-10-15T05:09:06.280+13:00ඔන්න පලවෙනි තෑග්ග මට බන්ඩෝ . මම තමයි හරියටම 10 ටම ...ඔන්න පලවෙනි තෑග්ග මට බන්ඩෝ . මම තමයි හරියටම 10 ටම උත්තර දුන්නේ ඉස්සෙල්ලම. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-21949375887292415552015-10-15T01:33:05.732+13:002015-10-15T01:33:05.732+13:00අම්බලන්ගොඩ කථා14 October 2015 at 14:44
1.බයිසිකලේ...අම්බලන්ගොඩ කථා14 October 2015 at 14:44
1.බයිසිකලේ බයිසිකලේ
2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු
3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
5 සඳ තාරකා හඩාවී
6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
7 පිං මාලු වලේ කුසල් හාමි
8 තරුද නිදන මහ රූ
9 තනි තරුවේ
10 බින්දු බින්දු තාරකා

කොපි කරල නෙමේ දැම්මෙ හරිද?
කදිම වැඩක් ඊළඟ එකේ අමාරුව දියන් බණ්ඩයියේ අපිටත් එකක් හරි ගොඩ දාගන්න
ජයවේවා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-71992642877452339032015-10-15T01:21:02.626+13:002015-10-15T01:21:02.626+13:00හිටු... ඊලඟ එකේදිවත් බලමු.. පමා වැඩි උනා.නිර්මානශී...හිටු... ඊලඟ එකේදිවත් බලමු.. පමා වැඩි උනා.නිර්මානශීලී වැඩක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-22313258742545140532015-10-15T01:16:15.071+13:002015-10-15T01:16:15.071+13:005)සඳ තාරුකා හඬාවී5)සඳ තාරුකා හඬාවීගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com