Wednesday 14 October 2015

මේ සින්දු අඳුනනවද? - season 1

මේකේ තියන සමහර ඒවත් ට්විටරෙන් උපුටා ගත්ත ඒවා හිටන් ඈ...  


1.

2.

3. = , = , = , =


4. ()


5. () වී......


6. 1/2 ට ()


7. () () කුසල් .....


8. () ,


9. ...............


10.


සින්දු අඳුනගන්න පුළුවන් උන අයට ඩ්රැකියාගේ ගෙදර ළඟ කඩේ මුදලාලිගේ ගානේ වවුචර් එකක් ලබා දෙනවා.....ඩ්රැකී..... මුදලාලිට පොඩ්ඩක් මතක් කොරන්ඩෝ.....

75 comments :

  1. 1.බයිසිකලේ බයිසිකලේ
    3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
    4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    7 පිං මාලු වලේ කුසල් හාමි
    ඔච්චරයි දන්නේ අනේ..................

    ReplyDelete
    Replies
    1. හොඳටම මදි ඈ.......

      Delete
    2. ඔය ටිකත් බෝම අමාරුවෙන් හිතා ගත්තේ......... අද ඉදන් සිංදු අහන්න පටන් ගන්නවා........... සීසන් ටූ එකේදිවත් ඉස්ටාර් වෙන්න................

      Delete
    3. එල... සීසන් 2 ට අමාරු සින්දු දෙන්නේ හරිද? මහන්සිවෙන්න වෙයි.

      Delete
    4. බෝම ස්තූතියි සර්........

      Delete
  2. මරුනේ බණ්ඩේ මේක.ඔන්න උත්තර ටිකක් දානවා.

    1 බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ
    2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු හොදි හදලා
    3 සඳ සඳ වගේ. තරු තරු වගේ. මල් මල් වගේ. අපි අපි වගේ
    4
    5
    6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
    7 පිං මාලු වලේ කුසල්හාමි මාලු බානවා
    8 තරුද නිදන මහ රූ
    9 තනි තරුවේ
    10

    ReplyDelete
    Replies
    1. 4.ආරි කියපු එක තමයි ගැලපෙන්නේ.බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා.

      Delete
    2. 5 සද තරු නිහඩයි
      10 බිංදු බිංදු තාරැකා

      Delete
    3. පහ ඇර අනික්වා හරි

      Delete
    4. 5)සඳ තාරුකා හඬාවී

      Delete
    5. ලබ්බා පුතාට දුර ගමනක් යන්න පුළුවන්. ඇයි පරක්කු උනේ. අපි සීසන් 2 එකේදී හමුවෙමු. සාමාන්‍ය දැනීමත් ටිකක් බලාගෙන එන්න. නැවත මේ වේදිකාවේම ඔබව දකින්නට ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා............

      Delete
  3. 1. බයිසි කොළේ
    2. රෑට කමු (කමු ඈ) අපි වම්බටු
    3. සඳ සඳ වගේ
    4. බින්දු බින්දු මල් වැස්සේ
    5. සඳ තරු මිලින වී ද?
    6. බාගෙට සැලුන් දොරෙන්
    8. පිං මාළු වලේ
    9. තනි තරුවේ
    10. මිනි මිනි පොදේ ලා අඳුරේ

    ReplyDelete
    Replies
    1. 7. පිං මාළු වල බවත්
      8. තරුද නිදන මහ රෑ බවත්
      කරුණාවෙන් නොසලකන්න
      හැක්

      Delete
    2. ඔහොම තමයි වයසට යනකොට නොම්මර මාරුවෙනවා....... එකක් අඩුයි සහ පහ වැරදියි.... කට්ටිය අනා ගනියි කියලා මම ලේසි ඒවා දුන්නේ..... බලනකොට. මේක හෙන ලේසි වෙලානේ හැමෝටම.

      Delete
    3. ආ 10 ත් වැරදියි

      Delete
  4. 1.බයිසිකලේ බයිසිකලේ
    2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු
    3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
    4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    5 සඳ තාරකා හඩාවී
    6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
    7 පිං මාලු වලේ කුසල් හාමි
    8 තරුද නිදන මහ රූ
    9 තනි තරුවේ
    10 බින්දු බින්දු තාරකා

    ReplyDelete
    Replies
    1. හරිනේ යකෝ....... දෙන්නම්කෝ අනිත් එක උණ ගැනෙන්න.

      Delete
    2. ඔන්න පලවෙනි තෑග්ග මට බන්ඩෝ . මම තමයි හරියටම 10 ටම උත්තර දුන්නේ ඉස්සෙල්ලම.

      Delete
    3. පලවෙනි තෑග්ග දැම්ම දෙන්නේ නැහැ. සීසන් 2 එකට හැමෝම දානවා.... ඒකෙදි හමුවෙමු. සාමාන්‍ය දැනීමත් බලන් එන්න ඕනේ හරිද? කකුල් පෙනලා ඉස්සරහට යන ක්‍රමේ අයින් කොලා........

      Delete
  5. බැලුවාම බණ්ඩා ඩ්‍රැකීටත් වඩා යකෙක් නේ

    ReplyDelete
  6. 1.බයිසිකලේ බයිසිකලේ
    2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු හොදි හදලා
    3 සඳ සඳ වගේ. තරු තරු වගේ. මල් මල් වගේ. අපි අපි වගේ
    4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    5 සඳ තාරකා හඩාවී.....
    6 බාගෙට සැලුන් දොරෙන් රිංගා..
    7 පිං මාලු වලේ කුසල්හාමි මාලු බානවා
    8 තරුද නිදන මහැරෑ.... නිදමි මහද නිදි නෑ... මතක පොතේ කඳුලින් කටු ගෑ.. කවි කියවෙයි මහරෑ...
    9 තනි තරුවේ .................................................................................. තනි තරුවේ
    10 බිංදු බිංදු තාරකා

    විදානේ-

    ReplyDelete
    Replies
    1. ඩැකියගේ ගේ ගාවදි තුවක්කුවක් දියෝ..

      Delete
    2. විදානේ
      එළනේ.........

      Delete
  7. බෑ යකෝ මේක කොරන්න. මුන් ඔක්කොම උත්තර දිලා... මං දන්නෙ නෑ.. මට බෑ... මං සින්දු අහන්නෙත් නෑ...

    1.බයිසිකලේ බයිසිකලේ...
    2 රෑට කමු අපි වම්බටු වම්බටු...
    3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ..
    4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා...
    5 සඳ තාරකා හඩාවී..
    6 බාගෙට සැලුන් දොරෙන් රිංගා...
    7 පිං මාලු වලේ කුසල් හාමි...
    8 තරුද නිදන මහ රෑ...
    9 තනි තරුවේ...
    10 බින්දු බින්දු තාරකා...

    ReplyDelete
    Replies
    1. උඩින් කොපිකරාද?

      Delete
    2. මූ කොහොමත් දෙතුන් දෙනෙක් උත්තර දානකම් ඉදලා ඒ ටික බලාගෙන කොපි පේස්ට් පාරක් දාන එකා.

      Delete
    3. පල පල මල් වන්දිරයා....

      Delete
    4. සීසන් 2 එකේදී එල ගේමක් දෙමු. කෙලින්ම ශාස්ත්‍රීය ඒවා දෙන්නේ.... බයවෙන්න එපා....

      Delete
  8. 1.බයිසිකලේ බයිසිකලේ
    2 රෑට කමු අපි වම්බටු වම්බටු
    3 සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
    4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    5 සඳ තාරකා හඩාවී ( වී අකුර වෙනුවට වී කරලක් දැම්මනං එල )
    6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
    7 පිං මාලු වලේ කුසල් හාමි
    8 තරුද නිදන මහ රූ
    9 තනි තරුවේ
    10 බින්දු බින්දු තාරකා

    හරිද මංදා

    ReplyDelete
    Replies
    1. වී කරල් ඉමොජි නෑ..... හරි අමාරුවෙන් මේවා හොයාගෙන සින්දු වලට ගැලපුවේ.

      Delete
    2. ඉමොජි කියන්නෙ, කෙල්ලෙද්ද?

      Delete
    3. බත් කටත් නහයෙන් ගියා කියහන්කෝ......

      Delete
    4. ඉමොජිට කියහන් පිටට ගහන්න කියලා, බත් නහයෙන් ගියානං

      Delete
    5. ඉමොජි ගෙදර නෑ... අල්ලපු ගෙදර ඉමොජිට වත් කියනවා....

      Delete
    6. අනිකා ඉවනයා. කැමාගේ ටික එහෙන්ම කොපි පේස්ට් කරපු පාර -බයිසිකලේ -ලේ අකුර එහෙන්ම පේස්ට් කරලා..මුන් ඩබලම කොප් පේස්ට් දාන්නේ..වහාම මුන් දෙන්නව කොටදෙනියාවේ පොලිසියට ගෙනියලා මේ ගැන පරික්ෂණයක් කරන්න ඕන..ස්ලොන් බට මගේ ගානේ..කටු කම්බි බණ්ඩා ගානේ.

      Delete
    7. ස්ලොන් බට අඟල් 4 ඒවයෙන් ගෙනෙන්ට. නැත්නම් ගානක්වත් නැතිවෙයි.

      Delete
  9. මුලින්ම ලිපිය දැක්ක ගමන් කරකවල අතෑරිය වගේ වුනා. කොමනේටු දැක්කාමය කොච්චර වටින නිර්මාණයක් ද කියහ හිතුනෙ හරි ලස්සනයි! ඩ්‍රැකිගේ වැඩෙට දෙවෙනි නෑ

    ReplyDelete
    Replies
    1. පොඩි ගොන් පාර්ට් එකක් වගේ උනත් සිංදුවකට ගැලපෙන එමොජි නෑ... තියන ඒවගෙන් සින්දුවක් හදා ගන්න බැහැ. ගොඩක් වෙලා ගියා මේ දහය හදාගන්නත්.

      Delete
  10. අඩේ මම කමෙන්ට් ටිකත් කියවපු නිසා උත්තර දෙන එක හරි නෑ කියලා හිතුනා..මමත් සිංදු දෙක තුනක් අදුර ගත්තා
    මේක එල ද බ්‍රා
    මේ වගේ ඒවා ලියපන් ලේ පිරිසිදු වෙලා මහත් වෙන්න..

    ReplyDelete
    Replies
    1. මම හිතුවට වඩා කට්ටියට මේක ලේසි උනා..... ඉඳපල්ලා අනිත් එක දෙන්නම් පොරි හැලෙන්න

      Delete
  11. ඒ පට්ට බං....................

    ReplyDelete
    Replies
    1. එල එල, උත්තර අනිත් උන් දීලා නේද? අපි අනිත් එකේ ට්‍රයි කොරමු දුක් වෙන්න එපා.....

      Delete
  12. 1. බයිසිකලේ බයිසිකලේ
    2. රෑට කමු අපි වම්බටු වම්බටු වම්බටු
    3. සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
    4. බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    5. සඳ තාරකා හඬාවී
    6.බාගෙට සැළුන් දොරින්
    7.පින් මාළු වලේ කුසල් හාමි මාලු බානවා
    8. තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ
    9. තනි තරුවේ...
    10. බිංදු බිංදු තාරකා

    ඕං මං මුදලාලිට කියල තියෙන්නෙ. සල්ලි ප්‍රශ්නයක් කොරගන්න එපැයි කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේක හෙන ලේසි උනානේ අය්යාලට අක්කලාට........ ඒ නිසා ටිකක් අමාරු එකක් ලබන සැරේ දෙන්නයි හිතන් ඉන්නේ. මුදලාලි මතක් කොලා කියන්ඩෝ......

      Delete
  13. අපි එනකොට වැඩ ඉවරයි ... .....
    ජයවේවා මචෝ ....

    ReplyDelete
    Replies
    1. මමයි වැඩේ කෑවේ... අමාරු කීපයක් දාන්නත් හදලා පස්සේ ඇන ගනීවි කියලා ලේසි කරා.... අනිත් එක දෙන්නම් ඔලුව විකාර වෙන්න.

      Delete
  14. අපි එනකොට කට්ටිය උත්තර දීල, අනික දාහන්කො බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සිස්සත්වෙ වගේ හිර කොරනවා අම්මපා..........

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කම්මලයා දැන් උඔ ඉංග්‍රිරිසියෙනුත් කමෙන්ට් දානවද බං?

      Delete
    2. ඒ කම්මලේ නෙවෙයි ආතර් කියලා එකෙක් ඔය බයි ද ආතර් කියලා තියෙන්නේ....

      Delete
  16. මරු බන්ඩෝ..පරක්කුවෙලා ආව නිසා කමෙන්ට් වලින් පෙනුනානේ...ඉතින් සොමිය ටිකාආආක් වෙන්න වගේ නැතිඋනා...!

    ReplyDelete
    Replies
    1. අනිත් එක දෙන්නම් සතියක් විතර හොය හොය ඉන්ට. මුන් මේකට උත්තර නිකන්ම දුන්නනේ... වස ලැජ්ජාවක් උනේ මට.

      Delete
  17. ෂිහ් ආවෙ පරක්කු වෙලානෙ.උත්තර ටික දන්නවයි කියල මාර පිට් එකේ පහළට ආවාම ඔක්කොම උත්තර කියල.

    ReplyDelete
    Replies
    1. සීසන් 2 වලදී මොනවහරි කොරමු.

      Delete
  18. හිටු... ඊලඟ එකේදිවත් බලමු.. පමා වැඩි උනා.නිර්මානශීලී වැඩක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සීසන් 2 එකේදී හම්බවෙමු

      Delete
  19. අම්බලන්ගොඩ කථා14 October 2015 at 14:44
    1.බයිසිකලේ බයිසිකලේ
    2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු
    3 සද සද වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
    4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    5 සඳ තාරකා හඩාවී
    6 බාගෙට සැලුන් දොරෙන් රිංගා
    7 පිං මාලු වලේ කුසල් හාමි
    8 තරුද නිදන මහ රූ
    9 තනි තරුවේ
    10 බින්දු බින්දු තාරකා


    කොපි කරල නෙමේ දැම්මෙ හරිද?
    කදිම වැඩක් ඊළඟ එකේ අමාරුව දියන් බණ්ඩයියේ අපිටත් එකක් හරි ගොඩ දාගන්න
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කොපි කරලා නෑ.... සීසන් 2 එකේදී දෙන්නම් ශාස්ත්‍රීය ඒවගෙන්.......

      Delete

  20. 1 බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ...
    2 රෑට කමු අපි වම් බටු වම් බටු වමු බටු හොදි හදලා...
    3 සඳ සඳ වගේ, තරු තරු වගේ, මල් මල් වගේ, අපි අපි වගේ...
    4 බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා...
    5 සඳ තාරකා හඬාවී...
    6 බාගෙට සැලුන් දොරෙන් රිංගා...
    7 පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා...
    8 තරුද නිදන මහ රෑ...
    9 තනි තරුවේ...
    10 කඳුළු තරු කැට...

    ReplyDelete
    Replies
    1. හපොයි කොපි කොරලත් 10 වැරදියි. කොහෙන්ද කොපි කලේ....... සීසන් 2 එකේදී හම්බවෙමු අයෙත්. හොඳට පුරුදුවෙලා එන්න. සංගීතය හොඳට දන්නා කෙනෙක් ගෙන් උදව් ගන්න. පුතාට දුර ගමනක් යන්න පුළුවන්. සාමාන්‍ය දැනීමත් ටිකක් බලාගන්න. ලංකාවේ අගනුවර, නිදහස ලැබුනේ කවදද වගේ ඒවා. හරිද? මේ වේදිකාවේම නැවත හමුවෙමු. ජයවේවා.....

      Delete
  21. මම උත්තර දෙන්නෑ බණ්ඩෝ.... මොකද මං කොමෙන්ටු ටික බැලුවා

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. සීසන් 2 වලදී ගොඩ යන්න බලමු. තවම අනුග්‍රාහක භවතෙක් හොයනවා........

      Delete
  22. බන්ඩටත් එන්නේ පුදුම අදහස් තමයි.. :D

    ReplyDelete
    Replies
    1. හෙක්, කෝ උත්තර.....

      Delete
    2. අෆ්ෆේ , Comments කියේව්වට පස්සේ දැම්මට කමක් නැද්ද..!! :D

      Delete
  23. මේ ගේම් එකත් නියමයි. කමෙන්ට් කියවලා උත්තර දන්නවා. පෝස්ට් එකෙන් සිංදු කීපයක් ආල්ලගත්තා ඒ උණාට.

    ReplyDelete
    Replies
    1. සීසන් 2 එකේ තනියම ගොඩ යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. අපි බලමුකෝ ලබන සතියේ.

      Delete
  24. ගොඩක් උත්තර පෝස්ට් වල අංක දැමීමේදී එකම විදිහට පළමුවෙනි සින්දුවට අංක එකට පසු තිතකුත්, අනික් ඒවාට අංකයට පසු තිතක් නැත්තේත් මොකද දන්නෙ නෑ නේද? උඹෙ බ්ලොග් එකේ මොකක හරි වරදක්. :)

    ReplyDelete
    Replies
    1. කොපි කරලා කියලද හිතුවේ.... මිනිස්සුන්ට අපහාස කොරන්න එපා. එහෙම වෙන්නේ මම බ්ලොග් එක ලස්සනට තියාගන්න ඕනේ හින්දා හැමෝගෙම කොමෙන්ට් එකවගේ කරලා ඇතුලට ගන්න නිසා.... සීසන් 2 එකෙත් බලපන් ඔය වගේම තියේවි

      Delete
  25. පට්ට බං.. මට උඹේ බ්ලොග් එක මිස් වෙලානේ.. මදාවියාට පින්සිද්ද වෙන්න පාර හොයා ගත්තේ.. එළ එළ.. ඔහොම යන් ඔහොම යන්..

    ආ මාත් ගොඩක් සින්දු හොයා ගත්ත හරිය.. අර හා.. මී.. මාළු බාන තැන තමයි වල්ලා පට්ට..

    ReplyDelete
    Replies
    1. ජයවේවා, ලබන සතියේ සීසන් 2 පටන් ගන්නවා රෙඩිවෙන්ඩෝ.........

      Delete
  26. Ey yako meta wediya hondai maawa maran kewanam. Oluwa kachal pissu double kala me post eken.. Lol

    ReplyDelete
    Replies
    1. ඕකේ මහලොකු දෙයක් තියනවද? ඔය අගේට අනිත් උන් උත්තර දීලා තියෙන්නේ..... දුර්වලයි හොඳටම දුර්වලයි.

      Delete