Saturday 21 February 2009

නෝනා මට රස්සාවක් දෙන්න පුලුවන්ද?




ෆ්ලොරිඩාවේ මාවතක් දිගේ ගමන් කරන කොලුගැටයෙක් අසල තිබුන කඩයකට ගොඩ වැදුනා.... ඔහු කෙලින්ම ගියේ දුරකථනය ලගට. අන්ක කීපයක් ඔබන මේ පොඩි කොල්ලගෙ කතාවට කඩ හිමියා අවදානමෙන් සවන්දුන්නා...
"නෝනා ඔබගේ වත්තෙ තනකොල කපන රැකියාව මට ලබා දෙන්න පුල්වන්ද?" ඔහු අසුවා..
"දැනට කෙනෙක් එම රැකියාව කරනවනේ.."අනෙක් කොනෙන් ලබුන පිලිතුරය් ඒ....
"ඔහු කරන මිලෙන් අඩකින් මට එය කර දෙන්න පුලුවනි"... කොල්ලා අතහරින්නේ නැති පාටය්.
"මම බොහොම සතුටුය් දැනට වැඩ කරන කෙනා ගැන"
"නමුත් නෝනා මම අනෙකුත් ගස් කප්පාදු කරල වත්ත පිරිසිදු කරලත් දෙන්නම්.. එවිට Fලොරිඩාවෙ පාල්ම් බිච් පෙදෙසේ තිබෙන හොදම ගෙවත්ත ඔබේ වේවි" කොලුව තවත් විශ්වාසයෙන් කීවා..
"ඉස්තුතිය් ඔනේ නැහැ" නෝනගෙ පිලිතුර...
මුහුනේ සිනාවක් සහිතව දුරකතනය තබන කොලුවා අමතන කඩ හිමියා.....
"පුතා මම කැමත්ය් ඔයාගෙ විදිහට හා උත්සාහයට, මම දෙන්නම් ඔබට රැකියාවක්....."
ඔනෙ නෑ මහත්මයා... ස්තුතිය්......
"නමුත් දරුවා ඔබ දැන් රැකියාවක් සොයමින් හිටියා නේද?" කඩ හිමිය අසනවා...
"නැහැ මහත්මයා මම ඒ දැන් කරන රැකියවේ ප්‍රගතිය සොයා බලුවා විතරය් මමයි දැනට ඒ නෝනා ලග වැඩ කරන්නේ"


~~~"ස්වයන් අගැයුම" කියා අප හදුන්වන්නේ මෙයය්~~~

4 comments :

  1. හ්ම්ම්... වටිනා උපදේශයක් තියෙනවා මෙතන. :)

    ReplyDelete
  2. හ්ම්ම්ම් එළ කතාව.

    ReplyDelete
  3. ඔයා හරි පොසිටිව් වගේ මමත් ගොඩක් උනන්දුයි ධනාත් මක දේවල් වලට.

    ReplyDelete
  4. mal hathai.digatama liyanna.

    ReplyDelete