මෙන්න ආවා සන්ෆ්ලවර්ස් සමග වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 2, වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 1 බලපු නැති අය බලලා එන්න.
26. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා
27. ආ....දරියේ කුචි රාණනියේ
28. මල් ඔතනෝ...... මගෙ මල් ඔතනෝ.....
29. උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ, පියාගෙ නම තිලක් උනේ
කොහොමද අම්මේ
30. මුඩු මුහුණේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද
31. හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට
32. චන්ද්රාමේ රෑ පාරේ ආවා
33. ඔබ තාම මාගෙමයි වයස්ගත යෞවනියේ.
34. ලස්සන නම් නෑ පෙනෙන්නේ... බිත්තර සුවඳයි දැනෙන්නේ.
35. ඒ හිස් හදේහි මතුවු ලක්කාරයා උබුලු
36. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා.. හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කළු පොළඟා එනවා ඔබව සොයා
37. ඔබ ආරාධනා වක්කලාදෝ!!
38. තෙත කොණ්ඩය බිම ගෑවෙයි නුඹේ... හැටට හැටේ
39. නිල්ල නගන "ස්වර්ණ කිකිළි" රාවේ....... සිත පුරා.
40. ඇස් දෙක වහගෙන ගිය දෙන්නට මේ මොකද උනේ
41. පුල්ලි ගොනා පුරුදු කාරයා මම තමා කරත්ත කාරයා
42. Few වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ
43. කඳුලැලි ඇහැට ඇවිත් ඇහැ එතනින් බිමට වැටෙයි
44. මම රෙන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි
45. වසන්ත ගාවට සුරන්ගනාවන් අනන්තවත් ඒවී
46. කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා.. සුළු මැදුම්ගෙ දෙක පැටලී ගිගිරි වැළපෙනා..
47. ආදරයයි, කරුණාවයි, ඉඹි පැටියයි මා සිත පාරයි
48. ජීවන විල මැද ඇඹරෙන කැකුළකි චූ බර ඌරුවතී.
49. මලට රේනු සේ... ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ... තනිය-ම කන්නම්
50. මගෙ හිතගාව දණගාපු මනමාලියේ
51. රුවන් නිදන එළබිමයි
නුවන් අදන එළබිමයි
නිවන් පුදන එළබිමයි
ලොව හෙළි කළ එළබිමයි
52. සොර දෙටුවෙක් කස තැලුම් කකා වන්ගෙඩියට ගෙන යන ගමනේ...
53. පොල් පිති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
54. උඩ ගුලියක් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත
මේ දෙරනේ...
55. දේදුන්න සේදී.. රෑ නිල්ල උතුරා
ලාඩම් අහසින් වැස්සක් වැටුනා...
56. ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න සියඹලා දුවේ
57. සඳ මෝජු වෙලා නැගෙනා රෑ කාලේ වනන්තරේ..
58. මහ දැනමුතු වණ බඹරා ලං වී කනට ඔබේ.
59. එළදෙනට... ජනජයතු... ජයමංගලානි
60. කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ අතපය මට සුවදයි
61. සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ලංකළේ සිපගන්නට මම ඉන්නම් තව සුනාමියක් එනකං
62. පරණ රමණී ඔබේ ආලේ සදාකල් දුකට වී මෝලේ
63. බිමට වරෙන් බිමට වරෙන් ස්වර්ණමාලි කුමාරියේ…
64. චී ඊ ඊ ඊ ඊ ඊ මල් පබා
65. පියඹා ආවා ප්‍රේම කුරුල්ලා රත්නපුරේ හී කූඩු සදන්ටා....
66. කුකුළුපොරේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම් ..
67. පිදුරු දෙවිගල පැල්පතේ නැති
68. යටිපතුලේ........ හසරැල්ල නළ රැල්ල කඳුලැල්ල මා නම් ඔබේ...
69. ඔබ තේදුන්න ආකාසයේ හංගා තබා යන ටෙක්නික් බලා
70. දණගාද්දි ඇවිදින්නට මට අතදුන්න - ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න - තොට දෙන්නම් තාත්තේ කොන්ද කැඩෙන්න
71. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා
72. සඳ මිදුලට එනවා - ඇඳි වත සිහිවෙනවා
73. නුබේ මුහුන දකින වරෙ.... හදේ අදුර තුරන් කෙරේ...පසලොස්වක
පෝය බදාදයි
74. පින් මාලු වලේ හුටන් ටැන්ට මාලු බානවා
75. රන් මසු නෑ කියා මා බිළිඳුයි කියා කීවා
76. පිරිමි සරු සර වී.... ලා...... නීල ගොයම් පැසේ...
77. සැදෑ.... කළුවර පොර ගගා විත්
78. මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...ඔ්....මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...
මගෙ සුනිමල අැගෙ පිත්තල, මගෙ සුනිමල අැගෙ පිත්තල...
79. මල කිම්බේරෙන පැණි බින්දු...
80. සුදු අරලියා මල......ලිංගික ඇසුරකට මට දැන් අවසරද
ඉඳුනිල් ගඟුලැල්-
ReplyDeleteජාති කානු රාගයෙන් වැසිලා
හෙහ් හේ.. එළැ..
ජයවේවා..!!
පාර්ට් 3 එකකුත් ලියන්න වේවි වගේ
Deleteනොබලන් කුමරියේ අබලන් මාදෙස වපර ඔබේ දෙනෙතින් .... (වැරදියට ඇහුනු එකක් නෙවෙයි )
ReplyDeleteඇත්තමයි බං දැන් මේවයේ හරි ඒවා මොනවද කියලයි මේ කම්පනා කොරේ
ඇයි බං මෙක නිකං හින්දි විදියට ටිකක් ඇදලා හෙමින් කියලා බලපංකෝ.හරියට ඔර්ජිනල් එක වගේමයි.
Deleteයොහානා රබර් ගහට මූත්‍රා කරයි
මූත්‍රා දිගේ කූඹි යාත්‍රා කරයි....
පාර්ට් 3 වලටත් බඩු තියනවා වගේ....
Deleteමේක මට පහලට කියවන්න බෑ බඩ කොර වෙලා හිනා වෙලා..
ReplyDeleteඑල ද බ්‍රා
ඔවි බං.ආයේ බස් එකේ යන වෙලාවට ඔය සිංදුව දැමිම ගමන් දැන් මතක් වෙන්නේ ඔක.
Deleteබණ්ඩා උඹ ගොඩක් මහන්සි වෙලා තියනවා මෙ ටික හොයන්න.මට නමි ඇත්තටම කමිමැලි හිතුනා එහෙම ඒවා හොයන්න.අපේ සතුට වෙන්වෙන් උඹ මහන්සි උනාට තැන්ක්ස් මචං
බස් එකෙන් බස්සයි පිස්සෙක් නැගලා කියලා
Deleteඅනිවා මනෝ
Deleteමේ ලිපි දෙකට මම පොඩි ඇඩ් එකක් පබ්ලිසිටියක් දෙනවා අනිත් බ්ලොග් වල.
ReplyDeleteඑල එල, බිල මගේ සේකට්‍රි ට එවන්න
Deleteසේකට්‍රි එවපන් ඉරිදට 18 කනුවට මතක් කරලා ඡාතික හැදුනුම් පත අරගෙන එන්න කියපන්..
Deleteසේකට්‍රි ආවා දවසම 18 කනුව ගාව හිටියා.... කොල්ලෝ ඇවිත් කීයද නංගී කියලා අහනවා කියලා ආපහු ආවා.......ඡාතික හැදුනුම් පත 18 කනුව උඩ තියලා ඇවිත් දැක්කද?
Delete40 මට ඇහිල තියෙන්නෙ...
ReplyDeleteලැට් එක ගාව හිටිය දෙන්නට මේ මොකද උනේ...
පාර්ට් 3
Deleteහුදෙකලාව දරමඩුවක් ගෑණු ළමයෝ
Deleteඅජානේය ඉස්කූටර තුරගා පිට වඩනා
ReplyDeleteකුමාරියනි 'වාත වේදනාවෙන්' ඉගිලෙනු කොතනා
පාර්ට් 3
Deleteතක තාත්ති ඇවිදින්නට මට අත දුන්නා
ReplyDeleteතග දාද්දී?
Deleteඅන්න ඕලු මලක් නිල්දිය මත පාවෙලා යාවි ඈගේ පු-න් ඹබර රාජා සොයා
ReplyDeleteසින්දු අහන්නෙ නැති නිසා ඕවා නම් දන්නෙ නෑ බණ්ඩෝ... රහස් පරීක්ෂණ කතාවක් ලියහංකෝ.
ReplyDeleteදැන් අර චන්දනයගෙ අලුත් ශර්ලොක් හෝම්ස් කතා නිසා ඌවත් එපා වෙලා ඉන්නෙ. මෙලෝ රහක් නෑ. ඩොයිල් ලොක්කා හිටියා නම් දිවි නහගන්නවා. යන්තම් අගතාගෙ පොයිරෝ කාරයා අහුඋනා. ඌ නම් සුපිරි. ඒ ටිකත් කියවලා ඉවර වෙලා ඉද්දි තමයි මේක අහුඋනේ. හොඳ එකා වගේ ලියහං ඈ....
වලව්වල පලහිලව්ව කියවලා තියෙනවා නේද?
ලියන්නම්.....හෙන අමාරුයි අප්පා ඒවා ලියන එක. එකක් ලියන ගමන් ඉන්නේ දැන් දවස් දෙකක් තිස්සේ........
Deleteඅම්මප ඕයි චන්දයා දැන් ඒ පොත් ටික කාලා, දැන් ලියන්නේ මට පෙන්නේ උගේ බාප්පාගේ පුතාද කොහෙද උගේ නමින්
Deleteඇත්ත කතාව කැමා..චන්දන මෙන්ඩිස් හිතාගෙන ඉන්නෙ සර් ආතර්ට ඉස්සර මු කතා ලිව්වා ඩොයිල් ඒවා පරිවර්ථනය කරා කියලා
Deleteකියවලා බැලුවෙ නැද්ද අගතගෙ පොයිරෝ කතා සෙට් එක? "පූජිත කරුනාරත්න " පරිවර්තනය කරා 5ක් විතර සුපිරියටම. අපෙ කරුමෙට මම දන්න විදිහට පොර මේ ලඟදි මැරුණා බං. පව් එච්චර වයසත් නෑ. දැන් වෙන උන් ටිකක් ලියනවා. ඒත් අර තරම් ගතියක් නෑ.
Deleteචන්දනයා ඩොයිල්ගෙ නමත් කනවා. පොඩි උන් හිතන් ඉන්නෙ ඒවත් ඩොයිල්ගෙ කතා කියලා. එක්කො ඌ කියන්න ඕනෙ. නැත්නම් බැරි මගුල් නොකර ඉන්න ඕනෙ.
බණ්ඩෝ, උඹට නියම ඔළුවක් තියෙනවා පරිකල්පනේට. කෙලින්ම හදපන් ස්ථිරවම එක රහස් පරීක්ෂක චරිතයක්. ඒක වටේ කතා ටික ගොතහං. හදිස්සියක් නෑ. ඒ චරිතෙ ලංකාවට ගැලපෙන විදිහට අතිශෝක්ති නැතුව දාහං. එච්චරයි.
සාරාංශය - චන්දන මෙන්ඩිස් දක්ෂයෙක්..පරිවර්තනට... රචනයට නෙමේ.
Delete(බණ්ඩෝ....උඹේ මේ උලව් බකමූණා මගේං මැරුං කෑවා කියාගෙන එනවා නෙමෙයි මෙතන)
හරි කව්රුත් පව් පුරවගන්න ඕනේ නෑ මමම බකමුනා මරුවා......
Deleteබන්ඩො මරු පෝස්ට් එකක්. තව මේ වගේ සින්දු මතක් වුනොත් එවන්නම්.
ReplyDeleteඅර මේකෙ තියෙන 26 සහ 75 දෙක ම එකම සින්දුව නේද බොලං. හැක්.
අහ් ඔව්නේ........ මුලින් තියන සෙට් එක මම කලින් ලියලා තිබ්බේ... පස්සේ සෙට් එක කොමෙන්ට් වලින් අරන් දාගෙන ගියා.....
Deleteසුන්දරත්වයෙන් පිරි සොඳුරුමතී හීනේ - සොඳුරුම සිහිනේ
ReplyDeleteනිදින අප පුබුදු කරන් මාතා - නිත් දින අප පුබුදු කරන් මාතා
ReplyDeleteපාර්ට් 3 එකක් ලියමු, ප්‍රේක්ෂක කොමෙන්ට් වලින් සාදන ලදී කියලා......
Deleteපට්ට පට පට මචෝ.
ReplyDeleteතැනක් යූ කිව්වා....
Deleteමෙන්න මේ වල් කුරුල්ලව අල්ලලා කූඩු කරපිය මේකා කරදර කරනවා.
ReplyDeleteනලියයියට සපෝට් එකට මාත් දැම්මා උඩිං එකක්. මං මූව මස් කරලා ඩෙවල් දාන්නං. නලියයියා ගල් බෝතලයක් අරං එන්න හංදියට ගිහිං අපි දෙන්නට බොන්න.
Deleteමමං ම බකමුනා මරුවා......බයිට් එකට වෙන මොනා හරි ගන්ඩෝ.....
Deleteසිදාදියේ නුඔ දුටුවට මං නන්නානේ..
ReplyDeleteආ ලොකු අයියා...මක්කැයි වෙන්නෙ ඔහේ...
Deleteආ..උඔත් ආවද?
Deleteපාර්ට් 3, පාර්ට් 3
Deleteපට්ට...............
ReplyDeleteඅද ආවෙ...හොය හොය යන ගමන්.. හොඳ තැනක් වගේ.......
ReplyDeleteඔව් හොය හොය යද්දී හොඳ ඒවා හම්බවෙනවා.......
Deleteපටිට ඩෝ......
ReplyDeleteඑල එල
Deleteඇයි රනිදුගේ-- මධුමතියේ බඩුම තමා...
ReplyDeleteදැනටම උඩ ඇත
Deleteඔබ ගියා මදුක මට දී...
ReplyDeleteහා හා මගෙත් යාලුවෙක් ඉන්නවා මධුක කියලා....... පාර්ට් 3 වලට දාමු
Deleteමට ඕක ඇහෙන්නෙ “ඔබ ගියාම පුක මට දී“ කියලා
Deleteමේ තමා මෑතක දැක්ක හොඳම කලෙක්ෂන් දෙක. පට්ටයි බං. කොහොමද හිට්ස්?!
ReplyDeleteවෙන එකක් තියා පරණ අහලා තිබුණ ඒවා මතකෙට එන්නෙම නෑ මේ ටික රැව්දෙනවා කනේ.
(එක්කො කමක් නෑ. උඹ ඔය පොත්රාක්කෙම වහලා හිටපං)
මැරුවා ඒකා මං
Deleteවිහිළුවක් යකෝ!
Deleteඅපි විහිලු අඳුනන්නේ නෑ යකෝ........
Deleteමේකනං මාරයි ඈ...........
ReplyDeleteඑල එල
Deleteමගෙන් මොකුත් අහගන්නෙපා අයියේ...අපිව හිනස්සලා මරන්නද යන්නේ???
ReplyDeleteමලාද පාර්ට් 3 එපාද ?
Deleteඅපිට ලියන්න දෙයක් ඉතුරු කරලා නැනේ ...
ReplyDelete"එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්"
"ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ ..ගොනෙක් කන්න රොඩී කොල්ලො මග බලාන ඇත්තේ"
පාර්ට් 3 වලට මාර ගොඩක් තියනවානේ
Deleteඅපි පාගල යාමුකො ඇටේ,// (හැටේ)- මට පෑගුනා මාමගෙ ඇටේ//
ReplyDeleteසිසී සිසී මගේ ඇටේ කම්බි වැටේ පැටලුනා...
Delete18+ පාර්ට් එකකුත් දැම්මනම් හරි වගේ
Deleteතොල්පෙති විතරක් වත් පලමු හාදුවෙන් තෙමන්න!!
ReplyDeleteවිදානෙ ට මේක හරියට ඇහිලා....නේ
Deleteඌට ඔයවගේ සිංදු හොඳට ඇහෙනව බං.
Deleteවිදානේ වැරදියට හිතාගෙන ඉඳලා හරි එක කියනවද මන්දා
Deleteනියම සිංදු ටික බන්ඩෝ.ගෙනිහින් රෝලෙ එල්ලගන්නවා ඉතුරු කතා කියවන්න.
ReplyDeleteඑල එල... පුළුවන් හැටියට අපිත් ඔහේ මොන මොනා හරි කොටනවා
Deleteඔබේ දයාබර එකම වදනකින් මගේ ආප්පය සුවපත් වේ.....
ReplyDeleteජයවේවා බණ්ඩා!
මේක පාර්ට් 3 වලට දාන්නම් හිටන්
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteඑල කිව්වා
Deleteපෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා. ..
ReplyDeleteමගේම ලියුමක. .......
පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා. ..
ReplyDeleteමගේම ලියුමක. .......
ආ අපේ හාමුදුරුවොත් මේ පැත්තේ වැඩලා....
Deleteරන් ගිරවා අ ආ...
ReplyDeleteරන්චු ගැසී පැන පැන යන මගේ පෙම්වතා
වැටකොලු මගෙ අතගෑවා - මවුතුමි මගෙ බුදු වේවා
ගඳ පාන මල් - මට තාම මතකයි
මගෙ පන්තියේ උන් මානෙල් කොහේදෝ
ගඳපාන ඔබ කවුද සුකුමාලියේ
මන්ද "ලෙනින්" සැඟවිලා ගියේ....
....................ජාතික ගීයෙන් ඉවර කරමු......
අප හද තුල බට්ටී
අප මුට්ටිය ඔබ වේ
ප්‍රේම වඩා සැම බේබදු රැල හා නමෝ නමෝ මාතා...
- රයිපාල
ආ... ඇනෝ රයිපාල - මෙතන මරු ටිකක් තියනවනේ.... මන් මේ බැලුවේ තව පෝස්ට් එකක් දානවද නැද්ද කියලා......
Deleteබ්ලොගුත් කියෙව්වා මේ වගේ බ්ලොගක් නොදැක්කා කියලා තමයි කියන්න තියෙන්නේ. ඊයේ පලමු වතාවට තමයි මේ බ්ලොගයට ආවේ. අවංකවම කියනවානම් මා කියවූ රසවත්ම බ්ලොග් පෝස්ටුව මෙයයි. හිනාකාලා මැරුනා..
Deleteමාර කලෙක්ශන් එකක්. කොමෙන්ට්කාරයොත් මාර දායකත්වයක් කරලා තියෙන්නේ. ක්‍රව්ඩ් සෝසිං ඇට් ඉට්ස් බෙස්ට්!!
කලිං ලිස්ට් එකේ කොපි රයිට්ස්: චූටි මල්ලි & පොඩිමල්ලි, ටාසන් බාප්පා, සිංදු ඇහෙන විදියට වැරදියට කියන රයිපාලගෙ යාලුවො. මෙන්න තව ටිකක්:
මුණ_ සිංහයාට ණයයි නංගියේ
ඔබෙ රාබී මම කැලඹේදෝ
දෑත පා ඉඳුල් යදී ඇස් දයාවංස ගීතිකා
මගෙ මන්දිරේ පරාලය මත මී අමා බඳුන්
මාලා කරුනා දයා ගුනේ
වෙන්වූ තැන් කරා ආයේ මත් පැන් බීලා
සිත රික්ෂෝ කදුලැලි නොදකින ලොවකදි අපනෙත් හමුවේවා
එක යායේ වාත වෙමූ සැමදා එකට බැඳී
මතකද 80 ගනන් වල 12.45 නිවුස් වලින් පස්සෙ ගියා රථවාහන පොලීසියේ සින්දුවක්.. "අතට ගත්විට ඔබෙ රතේ ඉගිලිලා නොයනූ.." කියලා. ඒකෙ තියෙනවා මෙහෙම "... රියදුරන්ගේ නොසැලකිල්ලෙන් බිහිසුනු අනතුරු වේ - වියෝ වන්නන් නිදා ඉන්නන් සදහට අසරන වේ" කියලා පාරෙ නිදාගෙන ඉන්න අය ගැනත්.
තව තියෙනවා ස්ටොක් එකේ, මතක් කරමින් යනවා.
- රයිපාල
ඔහෝ.... රයිපාල නැවතත්.... දැන් නම් තව පොස්ට් එකකට බඩු තියනවා.....තව තියනවනම් දාන්න.
Deleteස්තුත්යි වරුණාවට