සමහර සින්දු තියනවා ඒවා ඇහෙන්නෙම වැරදි විදිහට. බණ්ඩාට පොඩිකාලේ "චන්දන ඇඟ ගාලා කොන්ඩෙ කඩා දාලා" සින්දුව අහුනෙම "චන්දන ඇඟ ගාලා කොන්ද කඩා දාලා" කියලා. ඔබටත් එහෙම වැරදියට ඇහෙන සින්දු ඕනෙතරම් ඇති, ඒවගේ ඒවා එකතුකරලා ලිස්ට් එකක් හදන්න බණ්ඩා හිතුවා.....මේ දවස්වල ට්වීටරේ යනවා වැරදියට ඇහෙන සිංහල සින්දු ගැන කතාබහක්. ඒකෙන් ගත්ත ඒවත් මෙතන තියනවා................සින්දුව මතක නැති උන්ට අහන්න ලින්ක් එකත් දැම්මා.......මෙතැන නැති වෙන ඒවත් තියනවනම් කොමෙන්ටුවක කොටන්න, දෙවන කොටසට දාන්නම්.
1. එළදෙනට ජනජයතු ජය මංගලානි (Listen)
2. ඔලුව කපාගෙන රෑ ඝන අඳුරේ කොටියෙකි මාමේ සීතල වතුරේ (Listen)
3. සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය, සමනලයෙක් අතේ එව්වා හම්බ වුණාද, ඌව කන්න පරිස්සමින් කටු පොඩි නොකර (Listen)
4. සොමියට වරෙන් පුතා අගුරු ගාලා නෑ දොරේ (Listen)
5. වේසීලා දුක් විදලා කම්මලේ යකඩ තලා..... (Listen)
6. වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ (Listen)
7. හඳපාන ඔබ කොපුලේ..මධුමතියේ බඩුම තමා.. (Listen)
8. යමු යමු යමු අපි ඇවිද යමු ගෑණියේ (Listen)
9. රෑන ගිරා රෑන අඹේ මී පිරී
රන ගිරවා රන ගිරවී සොයන්නේ
ඇගෙ මිනිහා ඈව සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා (Listen)
10. ආදරය සුන්දර වළදකී .. කිසි දා සමාවක් නම් නැතී (Listen)
11. නිල්මිණි නංගී නාවී චංචල ගංගාවේ .... (Listen)
12. ඔබේ සිනා ළඟ පිත නැවතුණු දා (Listen)
13. ජෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ (Listen)
14. මඩේ කොතැනක හෝ හිඳී ඔබ (Listen)
15. එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි (Listen)
16. අනේ මං බලාන උන්නා....ලලිත් ඔබ එතැයි කියා. (Listen)
17. රන් සමනල ජොඩු බබාගේ... (Listen)
18. රූප සොබාවට හිත වහ වැටුනට..
ආල කථා නොකියන්න හොඳා..
ජාඩි ලඳකි මම අවසර පිං කඳ (Listen)
19. ඔබට වළං නැති මටද වළං නැති සෙනෙහස කොතැනද සැගව ගියේ (Listen)
20. සමන් පල්ලි යන්නේ සදේ රැස් කැරැල්ලේ (Listen)
21. සුසිල් ප්‍රේම වඩනා .. මා ප්රියංගනාවී (Listen)
22. නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ.... සිත පුරා.. (Listen)
23. අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ. (Listen)
24. පින්න මලේ සුද හැන්ද ගිහින් (Listen)
25. පොඩි මඩේ හිටිය නගේ නුඹට හිත බැදුනා මගේ... (Listen)
5. වේසීලා දුක් විදලා කම්මලේ යකඩ තලා..... (Listen)
6. වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ (Listen)
7. හඳපාන ඔබ කොපුලේ..මධුමතියේ බඩුම තමා.. (Listen)
8. යමු යමු යමු අපි ඇවිද යමු ගෑණියේ (Listen)
9. රෑන ගිරා රෑන අඹේ මී පිරී
රන ගිරවා රන ගිරවී සොයන්නේ
ඇගෙ මිනිහා ඈව සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා (Listen)
10. ආදරය සුන්දර වළදකී .. කිසි දා සමාවක් නම් නැතී (Listen)
11. නිල්මිණි නංගී නාවී චංචල ගංගාවේ .... (Listen)
12. ඔබේ සිනා ළඟ පිත නැවතුණු දා (Listen)
13. ජෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ (Listen)
14. මඩේ කොතැනක හෝ හිඳී ඔබ (Listen)
15. එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි (Listen)
16. අනේ මං බලාන උන්නා....ලලිත් ඔබ එතැයි කියා. (Listen)
17. රන් සමනල ජොඩු බබාගේ... (Listen)
18. රූප සොබාවට හිත වහ වැටුනට..
ආල කථා නොකියන්න හොඳා..
ජාඩි ලඳකි මම අවසර පිං කඳ (Listen)
19. ඔබට වළං නැති මටද වළං නැති සෙනෙහස කොතැනද සැගව ගියේ (Listen)
20. සමන් පල්ලි යන්නේ සදේ රැස් කැරැල්ලේ (Listen)
21. සුසිල් ප්‍රේම වඩනා .. මා ප්රියංගනාවී (Listen)
22. නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ.... සිත පුරා.. (Listen)
23. අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ. (Listen)
24. පින්න මලේ සුද හැන්ද ගිහින් (Listen)
25. පොඩි මඩේ හිටිය නගේ නුඹට හිත බැදුනා මගේ... (Listen)
වැරදියට ඇහෙන සිංහල සින්දු - 2 මෙතනින්
අත හිත Twitter, google, අනම්මනං
පියඹා ආවා ප්‍රේම කුරුල්ලා රත්නපුරේ හී කූඩු සදන්ටා....
ReplyDeleteමගේ කමෙන්ටුව උස්සලා
Deletepart 2 එකට දාන්නම්
Delete..වන්දනාවෙ යමු පේවිලා.. කියන එක මම ඒ දවස් වල හිතාගෙන හිටියේ ..වන්දනාවෙ යමු පේමිලා කියල.
ReplyDeleteමන්ද නාව කාරණාව - වන්දනාව කාරණාව
ReplyDeleteපියාගෙ නම ඉරක් උනේ - පියාගෙ නම් හිලක් උනේ
කුකුළුපොරේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම් .. මේකෙ හරි වචනෙ තාම දන්නෙ නෑ
පිදුරු දෙවිගල පැල්පතේ නැති
//පියාගෙ නම ඉරක් උනේ - පියාගෙ නම් හිලක් උනේ//
Deleteමේක සමහර වෙලාවට ඇහෙන්නේ "පියාගේ නම තිලක් වුනේ කොහොමද අම්මේ කියල" ;)
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
Deleteපියාගෙ නම ඉරක් වුණේ කොහොමද අම්මේ
-------------------
උප්පැන්නේ පියාගෙ නම ලියනසූරිය
පියාගෙ නම තිලක් වුණේ කොහොමද අම්මේ
මේ සෙට් දැම්මා එකම පාර්ට් 2 එකට
Delete/අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ./
ReplyDeleteමේක තමා හොඳම...
යටිපතුලේ - හසරැල්ල නළ රැල්ල කඳුලැල්ල මා නම් ඔබේ...
ඔබ තේදුන්න ආකාසයේ
හංගා තබා යන ටෙක්නික් බලා
තව මතක් උනොත් දාන්නං
දණගාද්දි ඇවිදින්නට මට අතදුන්න - ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
Deleteමහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න - තොට දෙන්නම් තාත්තේ කොන්ද කැඩෙන්න
තොට දෙන්නම් තාත්තේ කොන්ද කැඩෙන්න
"අනේ මං බලාන උන්නා..ලලිත් ඔබ එතැයි කියා"
Deleteකොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
Deleteමගේ මල්ලියා - සුරතලා චණ්ඩියා
සෙන්න නුඹ ගියා අකුලට වතුර එක අරං
Deleteපාර්ට් 2 එකේ ප්‍රචාරය කරන ලදී
Delete
ReplyDelete"ඔරුව කපාගෙන රෑ ඝන අදුරේ"
"සඳ මිදුලට එනවා - ඇඳි වත සිහිවෙනවා"
"නුබේ මුහුන දකින වරෙ හදේ අදුර තුරන් කෙරේ...පසලොස්වක පෝය බදාදයි"
"පින් මාලු වලේ හුටන් ටැන්ට මාලු බානවා"
"රන් මසු නෑ කියා මා බිළිඳුයි කියා කීවා"
"යමු යමු යමු අපි ඈවිද යමු පේලියේ "
"රූප සොබාවට හිත වහ වැටුනටආල කථා නොකියන්න හොඳා
ජාඩි ලඳකි මම අවසර පිං කඳඩිංගක් හිත වාවන්න හොඳා"
"හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං"
"පිරිමි සරු සර වී.... ලා...... නීල ගොයම් පැසේ..."
තෝ මේකට මොනාහරි නොලියා හිටියනං තමා පුදුම.
Delete++++++++++++++++++++++++++++++++
ආයත් අහලා දැන් දෙයි රම්පෙට පොරි හැලෙන්න
Deleteඩිශ්ඩි ඩිඩිං එක ඇර අනික්වා දැම්ම ඔන්න පාර්ට් 2
Deleteපත්තරයත් ආවනම් කියයි මරැ කතා ටිකක්
ReplyDeleteඔය සින්දුවත් ඉන්නේ
නන්දා මාලිනී ගේ සැන්දෑ කළුවර
ReplyDelete"සැන්දෑ කළුවර පොර ගගා විත්"
මම බැලුවා කළුවර ඇයි පොර ගහන්නේ කියල ( maybe i have a very dirty mind :P )
යේස් වෙරි ඩර්ටි මෛන්ඩ්
Deleteවැරදි තැනකද මංද මගෙ කමෙන්ටුව වැටුනෙ.
ReplyDeleteමාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...
ඔ්....
මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...
මගෙ සුනිමල අැගෙ පිත්තල
මගෙ සුනිමල අැගෙ පිත්තල...
+++++++++++++++++++++++
Deleteඇර සෝලෝ
Deleteඑල ද බ්‍රා
පාර්ට් 2 ආ........
Deleteඋඹලගේ පවුලේ එවුන් ඔක්කොම මේ වගේ මඤ්ඤං කාරයෝද බන්ඩෝ
ReplyDeleteඋඹලගේ පව්ලේ උන් බෙහෙත් ගන්න තැන මටත් කියපන්
Deleteහෙට අනිද්දට සින්දු කියන උන් කී දෙනෙක් දිවිනහ ගනීද දන්නෑ... හපෝයි...
ReplyDeleteපොස්ට් ඔක්කොම ඉවර උනාම උන්ගෙන් සමාව ඉල්ලලා වෙනම පොස්ට් එකක් දාන්න ඕනේ
Deleteඑළ බණ්ඩා!
ReplyDeleteමේ වෙලාවෙ හිතට එන්නෑනෙ. ඔය වගේ සින්දු සැට් එකක්ම මතක පුස්තකාලෙ තිබුණා. පොඩ්ඩක් රිංගලා බලලාම එන්නං.
"මල කිම්බේරෙන පැණි වාගේ ..."
Delete"විටක් මදු පෙරා ගෙනල්ලා සුලන් දවටලා"
"මදුමතියේ...
සඳ ගාව සඳළු තලයේ
මදු බඳුනේ සඳ දියවේ
හඳපාන ඔබෙ කොපුලේ
මදුමතියේ බඩුම තමා..."
පුස්තකාලේ තිබිලා හම්බුනොත් මේලක් දාන්න, පාර්ට් 3 එකකුත්
Deleteඒ වැරදියට ඇහෙන සිංදු එකතු කරලා වීඩියෝ එකක් කරලා තිබ්බා මන් දැක්කා බුකියේ නම්
ReplyDeleteඔව් ඔව්
Delete- මැවිලා පෙනේ විරූපේ
ReplyDelete- දුර ඈත වුවද දකිනා - ලඟ පාත නොවෙද සිටිනා
- ..... කොලේ දියේ පාකෙරුවා - ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට
- තාත්තා උණත් මා ගත සවි කරන..
මෙව්වා හරිනේ.... මන් ටියුබ් ලයිට් ද
Delete- මැවිලා පෙනේවි රූපේ
Delete- දුර ඈත වුවද ගතිනා ළඟ පාත නොවේද සිටිනා
- ...දොලේ දියෙන් පා දෙව්වා - ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට
- තාත්තා උනත් මා බත සරි කරන..
බස් අජ්ජාගේ සුදු අරලියා මල , "ලිංගික ඇසුරකට , මට දැන් අවසරද"
ReplyDeleteසුදු රෙදි යාර දෙක..
Deleteඑලුවේ ඇයි ඇදට
+++++++
Delete"ලොකු තාප්පෙ හතර මායිමේ..."
Deleteචී ගයිස්
Deleteමතක්උන ඔක්කොම මුං ඔක්කොම කිලා..
ReplyDeleteජ ය වේ වා !!!
දේ දුන්නක් වී නිල් අහසට ඔබ එන්න
ReplyDeleteමේ බුන්වත් වී ගිය අහසට ඔබ එන්න
තව තව ඒවා තිබ්බ දැන් මතක නෑ.මේවා කියවල හිනාව නවත්වගන්න බෑ දැන් :D
වැරදිලා ඇහිච්චි සින්දුනම් එමටයි. එව්වා ලිව්වොත් පාරේ බැහැල හමාරයි නිසා ලියන්න නම් බැරෝ //////
ReplyDeleteහරි හරි පාර්ට් 2 එකේ බලන්න
Deleteමරේ මරු සින්දු ටික
ReplyDeleteජයවේ බණ්ඩා!
තෑන්ක් යූ කිව්වා
Deleteහිකිස්! හිනාවේ ලාමැරෙන වා...
ReplyDeleteඅපේ කොල්ලෙක් දවසක් පොල්රුපාවේ....සින්දුව මෙහෙම කිව්ව. ...
ReplyDelete"කුරුලුප්පාවේ දග කළ සෙල්ලම්. .....
හොර දෙටුවෙක් කස තැලුම් කකා....
ReplyDelete(දං) ගෙඩියට.....මං පොඩි කාලෙ හිතුවෙ කන දං කියල......හික්ස්....
හොර දෙටුවෙක් කස තැලුම් කකා....
ReplyDelete(දං) ගෙඩියට.....මං පොඩි කාලෙ හිතුවෙ කන දං කියල......හික්ස්....