තවත් ඇමතිකම් දෙන්න යනවලු ඔන්න. පල්ලෙහා තියන අමාත්‍යංශ ටික ඇතිකරලා ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දුන්නනම් 225 ම ගොඩ අයෙත් දෙකක් නෑ.....මදිනම් 225, 325 කරගන්න උනත් පුළුවන්. ජනතාව මුකුත් කියන්නෙ නෑ.........ජනතාවට ගානක්වත් නෑ..........
විදේශ හඩකැවීම් පාලනය හා වාරණය පිලිබද ඇමති(කොරියන් මෙගා නාට්‍ය පිලිබඳ අමාත්‍යාංශය)
ගංජා සංවර්ධන හා බෙදාහැරීමේ ඇමති
දත් කැක්කුම් හා මුඛ රෝග පිලිබද ඇමති
කෙබර ගැසිම හා මාටියා ගැසිමෙ ඇමති
ගහ මරාගැනීම පිළිබඳ ඇමති
කොලු කටයුතු ඇමති(ගේ ඇමති)
කුප්ප වැඩ ප්‍රවර්ධන හා ප්‍රචාරක කටයුතු ඇමති
කැසිනෝ හා බුරුවා ප්‍රවර්ධනය කටයුතු පිලිබඳ ඇමති
සමාජ ශාලා තරුණ අකටයුතු සහ සුදු වැන් ප්‍රවර්ධන ඇමති
ජාතික ස්කාගාර සංවර්ධන ඇමති
කූඩැල්ලො මෙට්ටේ උඩ තැබිමේ ඇමති
ලව් උපදේශක, ලිංගිකත්වය සහ සමාජ රෝග කටයුතු පිලිබද ඇමති
කිසිම වැඩක් නැති ඇමති
අසභ්‍ය වෙබ් අඩවි, කුණුහරප සහ වල් කතා පිටුදැකීමේ පිලිබඳ ඇමති
පියයුරු හා පශ්චාත් භාගය පිලිබඳ ඇමති
පිරිමින් සුරැකීමේ හා කාන්තා හින්සනය පිටු දැකීමේ ඇමති
ලොරි, ප්‍රයිවට් බස් හා ත්‍රීවීල් පිලිබද ඇමති
සීමා මායිම් රහිත සහෝදර සම්බන්ධතා ඇමති
ඉල්ලංකෑමේ හා ඇදගෙන නෑමේ ඇමති
තරබාරු හා ආහාර පාලන ඇමතිනී
පාසල් ශිෂ්‍ය ගෙදර වැඩ පිලිබඳ ඇමතිනී
ජ්‍යාත්ත්‍යන්තර හා දේශීය පච බෙදා හැරීමේ ඇමති (රුපවාහිනිය හා ITN එක මේ යටතට ගනු ඇත)
කොටු පැනීමේ කටයුතු පිලිබඳ ඇමති
පිටසක්වල කටයුතු පිලිබඳ ගරු ඇමති
කට කතා පැතිරවීමේ ඇමති
මදුරුවෝ පිටු දැකීම පුනුරුත්තාපනය කිරීම හා මිනිස් හිංසනය පිටු දැකීමේ ඇමති
දේශිය හා විදේශීය දේශපාල කුමන්ත්‍රන පිටු දැකීමේ ඇමති
මල් හා විසිතුරු පැල වගා කටයුතු ඇමතිනී
18න් පහල ඕනි දෙයක් පිලිබඳ ඇමති
ජිම් භාර ඇමති
කුණු කන්දල් ඇවිස්සීමේ ඇමතිනී
චූටි චූටි දේවල් පිලිබඳ ඇමතිනී
පන්සල්, පල්ලි, දේවාල කටයුතු හා තිස්තුන් කෝටියක් දෙවියන් නඟා සිටුවීමේ ඇමති
වැඩිහිටි ස්ත්‍රී ප්‍රශ්නභාර ඇමති
මාළු ,නෑවීම හා පිහිනුම් උපදේශ ඇමති
වැසිකිලි කැසිකිලි සහ සනීපාරක්ෂාව පිලිබඳ ඇමති
මහින්ද සුළං නැවත ඇතිවීම නිරීක්‍ෂන ඇමති
ලලනා කටයතු හා අසභ්‍ය චිත්‍රපටබාගත කිරීම,ගබඩා කිරීම සහ බෙදාහැරීමේ ඇමති
ඇමති මණ්ඩලය පාලනය කිරීමේ ඇමති