tag:blogger.com,1999:blog-5618398794937247192.post8136153925650878193..comments2022-04-01T11:20:49.163+13:00Comments on බණ්ඩාගේ කතා......: මල්ලී බරයිද?.........බණ්ඩාhttp://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5618398794937247192.post-35016209817021571702009-03-16T00:22:00.000+13:002009-03-16T00:22:00.000+13:00මන් ඔය කතාව අහල තියෙන්වා කලින්. ඒක තිබ්බේ ලමා අයිත...මන් ඔය කතාව අහල තියෙන්වා කලින්. ඒක තිබ්බේ ලමා අයිතිවාසිකම් ගැන ලිපියක. ලමයෙක්ට කියල තමන්ගේ ගෙදරදොරේ වැඩක් කරගැනීම කොහොමද අයිතිවාසිකම් කැඩීමක් වෙන්නේ වගේ අදහසක් ඒකෙ තිබ්බේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-2122216811885400772009-03-15T06:32:00.000+13:002009-03-15T06:32:00.000+13:00අම්මලාගේ ආදරේ සම්බන්දයෙනුත් ඔය වගේ වචන කීපයක් තියන...අම්මලාගේ ආදරේ සම්බන්දයෙනුත් ඔය වගේ වචන කීපයක් තියනවා නේද "වැලේ ගෙඩි වැලට බර නෑ " කියලා.. මං හිතන්නේ අපේ කියන හැගීම තියන අය වෙනුවෙන් අපි අසීමිතව කැප වෙනවා.. ඒකනේ දුකේදී සැපේදි එකට ඉන්නවා කියන්නේ නේද? <BR/><BR/>කිව්වත් වගේ ඔයා ශකුන්ලට කියයි මොන බරද මේ මගේ බව්වොනේ කියලා නැද්ද? හික් හික්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-57141114519962440952009-03-14T21:16:00.000+13:002009-03-14T21:16:00.000+13:00ඔයා උස්සගෙන ඉන්න බල්ලො දෙන්න බර නැද්ද? :Pඔයා උස්සගෙන ඉන්න බල්ලො දෙන්න බර නැද්ද? :Pශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com