tag:blogger.com,1999:blog-5618398794937247192.post5786370728863090378..comments2022-04-01T11:20:49.163+13:00Comments on බණ්ඩාගේ කතා......: වෙඩි හඬ - 2බණ්ඩාhttp://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5618398794937247192.post-86754608648908165652015-09-30T18:22:15.856+13:002015-09-30T18:22:15.856+13:00බලමු මෙන්ඩො... ලියලම බලමු!බලමු මෙන්ඩො... ලියලම බලමු!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-18047459686682982462015-09-30T11:25:43.861+13:002015-09-30T11:25:43.861+13:00අනිවා අනිවා අනිවා අනිවා බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-10564435422409975482015-09-30T11:25:24.918+13:002015-09-30T11:25:24.918+13:00තෑන්ක් යූ වේවා, අයෙත් එන්ඩෝ තෑන්ක් යූ වේවා, අයෙත් එන්ඩෝ බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-16614436922622964962015-09-29T20:05:50.096+13:002015-09-29T20:05:50.096+13:00එල ද බ්රා
උඔ දන්නවනේ මේ වචනේ ඇතුලේ කියන්න ඔනේ හැම...එල ද බ්රා
උඔ දන්නවනේ මේ වචනේ ඇතුලේ කියන්න ඔනේ හැම දෙයක්ම තියනවා..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-53781175929321970852015-09-29T20:03:40.502+13:002015-09-29T20:03:40.502+13:00ඩ්රැකි උඔට පුලුවන් ලියපන්ඩ්රැකි උඔට පුලුවන් ලියපන්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-24693165660726484142015-09-29T17:43:48.382+13:002015-09-29T17:43:48.382+13:00++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-76793388504137656352015-09-29T17:38:35.423+13:002015-09-29T17:38:35.423+13:00ඒක හොඳයි අර කැමා මට උපදෙස් ටිකක් එවනවා කියලා කිව්ව...ඒක හොඳයි අර කැමා මට උපදෙස් ටිකක් එවනවා කියලා කිව්වා තවම නෑ..........බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-67842662953603713492015-09-29T17:36:07.121+13:002015-09-29T17:36:07.121+13:00බලමු...
උඹ වගේ මම කතා උල්පතක් නෙවෙයි බණ්ඩො. අර අ...බලමු...

උඹ වගේ මම කතා උල්පතක් නෙවෙයි බණ්ඩො. අර අඟහරුවගෙ ඉල්ලීමකට කතාවක් ලියන්න හදනවා දැන් අවුරුදු දෙකක ඉඳං.

මට හිතයි “මාරක සහ රහස් පරීක්ෂක කතා ලිවීම“ ගැන පෝස්ට් එකක් දාන්න. ඒ වගේ දේවල් නම් මට පුළුවන්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-20193987233801732962015-09-29T17:09:23.375+13:002015-09-29T17:09:23.375+13:00එක හුස්මෙට කියවගෙන ගියා.. නියමයි. එක හුස්මෙට කියවගෙන ගියා.. නියමයි. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-30153966465188342492015-09-29T09:32:50.712+13:002015-09-29T09:32:50.712+13:00ස්තුතියි, අපි බලමු මොකෝ කරන්න පුළුවන් කියලා ඉස්සරහ...ස්තුතියි, අපි බලමු මොකෝ කරන්න පුළුවන් කියලා ඉස්සරහට බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-91330911736510962132015-09-29T09:31:36.117+13:002015-09-29T09:31:36.117+13:00බලන් ගියාම ඩ්රැකීට මේ සම්බන්ධයෙන් පට්ට දැනීමක් ති...බලන් ගියාම ඩ්රැකීට මේ සම්බන්ධයෙන් පට්ට දැනීමක් තියනවනේ.......... අපි ලියමු එකක් මාරුවෙන් මාරුවට අර බස්සියි ඉවානයයි කොරනවා වගේ....... මොකෝ කියන්නේ. අලුත් ට්රෙන්ඩ් එකක් වේවි බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-50423126008403052172015-09-29T09:27:29.274+13:002015-09-29T09:27:29.274+13:00ඔව් W A සිල්වාගේ කතා මරු ඔව් W A සිල්වාගේ කතා මරු බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-67903896089337823102015-09-29T08:05:20.442+13:002015-09-29T08:05:20.442+13:00ඉතාමත් අනර්ගයි.. තුන්වෙනි කොටස පාඨකයා තව ටිකක් අතර...ඉතාමත් අනර්ගයි.. තුන්වෙනි කොටස පාඨකයා තව ටිකක් අතරමන් කරන්න පරීක්ෂණය ඇතුලෙම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-86842912365001720842015-09-28T23:09:58.514+13:002015-09-28T23:09:58.514+13:00කොටස් දෙකක් දාපු එක හොඳයි. හැබැයි උඹේ පාඨකයො උඹ තර...කොටස් දෙකක් දාපු එක හොඳයි. හැබැයි උඹේ පාඨකයො උඹ තරම් ඇඩ්වාන්ස්ඩ් වෙලා නෑ තාම. ඒ නිසා අනුමාන කමෙන්ට් ලැබිලා නෑ. ඒ වගේම අපිට අනුමාන කරන්න ඉඩ දෙන පරිසරයක් නිර්මාණය කරන්න මේ කතාවෙ හැටියට පුළුවන් කමකුත් නැති බව පේනවා. මොකද පාඨකයන් කැමතියි අරූ වෙන්නැති, මූ වෙන්නැති කියලා ඇඟිල්ල දික් කරන්න. (සේයා ඝාතනයෙදි උනෙත් ඒකනෙ.) ඒ වගේ සැකකාරයන් පිරික් ඉදිරිපත් කරලා නෑ මේ කතාවෙදි. මේ කතාවෙ තියෙන්නෙ, පාඨකයන් රහස් පරීක්ෂකයන් කරන විදිහෙ ප්ලොට් එකක් නෙවෙයි, පාඨකයන්ගෙ කුතුහලය "ඊළඟට මොකද වෙන්නෙ?" කියන ප්රශ්නෙ ගැන විතරක් එළවන විදිහෙ ප්ලොට් එකක්. ඒක උඹේ දුර්වල කමක් නෙවෙයි- ඒ ක්රමය වෙනයි, අර ක්රමය වෙනයි. මට පේන විදිහට උඹට මේ ක්රම දෙකම ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. (මං සැරයක් කතාවක් ලිව්වා, 2013 විතර. ඒකට මට සෑහෙන්න කමෙන්ට් ආවා, ඉදිරිය අනුමාන කරන විදිහෙ.)

කියවලා තියෙනවද, "නයිපෙණේ සිරකාරි"? ඒක තමා මං දැකපු හොඳම ලාංකීය රහස් පරීක්ෂක කතාව, 60 ගණන් වල ලියපු... ඒකෙ පරිසරයෙ ඉන්නෙ සීමිත පිරිසක් - හත් අට දෙනෙක් විතර. සැකය එල්ල වෙන්නෙ කාටද, ඌ ඊළඟ චැප්ටර් එකේදි මැරෙනවා. ඔය විදිහට අන්තිම වෙනකල් ම සස්පිෂන් එක රඳව ගන්නවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-27235330770552937112015-09-28T23:02:19.163+13:002015-09-28T23:02:19.163+13:00විචා කියපු විදිහෙ කතාවක් තියෙනවා ඩබ්ල්යු. ඒ. සිල්ව...විචා කියපු විදිහෙ කතාවක් තියෙනවා ඩබ්ල්යු. ඒ. සිල්වගෙ "අමෘත හස්තය" පොතේ "වෙඩිල්ල" කෙටි කතාවෙ. ඒකෙ, බයිසිකල් කාරයෙක් එනවා. එයා හැමෝම බලං ඉද්දි පිස්තෝලයක් එල්ල කරලා කොකා ගස්සනවා. වෙඩි හඬක් ඇහෙනවා. පිස්තෝලෙ එල්ල කරනු ලැබූ තැනැත්තා මැරෙනවා. අර බයිසිකල් කාරයා ආපහු යන්න හදද්දි මිනිස්සු හරස් කරලා ඌව අල්ල ගන්නවා.

පස්සෙ පොලිසිය දැනගන්නවා එයා ගාව තිබ්බ පිස්තෝලෙ, වෙඩි තියන්න බැරි අබලන් එකක් කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-23299097179322855902015-09-28T22:58:35.923+13:002015-09-28T22:58:35.923+13:00ඒ වගේ සිද්ධියකුත් දැම්ම නං මේක තවත් සංකීර්ණ වෙයි. ...ඒ වගේ සිද්ධියකුත් දැම්ම නං මේක තවත් සංකීර්ණ වෙයි. සංකීර්ණ වෙන්න වෙන්න මිස්ටරි කතා රසවත්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-62593464963346155212015-09-28T18:34:47.856+13:002015-09-28T18:34:47.856+13:00හැමෝම කිව්වේ international කොරලා ගන්න කියලා තමයි. ...හැමෝම කිව්වේ international කොරලා ගන්න කියලා තමයි. අපි බලමු ඉස්සරහරහට මොකෝ වෙන්නේ කියලා බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-25848655516523992832015-09-28T18:23:04.964+13:002015-09-28T18:23:04.964+13:00එළකිරි ඕයි.. මේක නියමෙට යනවා, මේක අදහසක් විතරයි .....එළකිරි ඕයි.. මේක නියමෙට යනවා, මේක අදහසක් විතරයි ..ඔය මහත්තයා වගේ දේශීය වචන එච්චරම යොදාගන්න එපා, උදාහරණයක් හැටියට දිවාකර මහත්තයා වෙනුවට මිස්ටර් දිවාකර කියලා යෙදුවනම් හොඳයි මට හිතෙන්නේ . ඒ වගේ දේවල් ගැන මම කිව්වේ .මොකද රහස පරීක්ෂක කතා වලා බටහිර ඌරුවක් තියෙන එක හොඳයි කියන එකයි මගේ පෞද්හලික හැගීම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-87874919702061607592015-09-27T08:26:56.762+13:002015-09-27T08:26:56.762+13:00අහ් නංගි පෙන්නලා අක්කාගෙන් ආ නෑ.............. අක්ක...අහ් නංගි පෙන්නලා අක්කාගෙන් ආ නෑ.............. අක්කා පෙන්නලා නංගිගෙන් ගේම දෙනවා නේ.........බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-25826032631086110892015-09-27T08:25:06.909+13:002015-09-27T08:25:06.909+13:00අර මොකෝ... ඌට කව්රුත් කොමෙන්ට් දෙන්නේ නැති නිසාද?අර මොකෝ... ඌට කව්රුත් කොමෙන්ට් දෙන්නේ නැති නිසාද?බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-25248935187084142362015-09-27T08:24:06.688+13:002015-09-27T08:24:06.688+13:00ළඟදීම තුන පෙන්නනවා ළඟදීම තුන පෙන්නනවා බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-18030226408169478042015-09-27T08:23:38.499+13:002015-09-27T08:23:38.499+13:00අපේ ටීචරුත් ඇවිත්, තෑන්ක්යූ වේවා.....අපේ ටීචරුත් ඇවිත්, තෑන්ක්යූ වේවා.....බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-51856448664799392842015-09-27T08:22:46.450+13:002015-09-27T08:22:46.450+13:00ටික්කත් ඇවිත්, අයෙත් එන්න ටික්කත් ඇවිත්, අයෙත් එන්න බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-30337127637376941392015-09-27T07:02:01.797+13:002015-09-27T07:02:01.797+13:00චන්දන මෙන්ඩිස්ට පොඩි ඉරිසියාවක් දැනෙනවාත් ඇති.
චන්දන මෙන්ඩිස්ට පොඩි ඉරිසියාවක් දැනෙනවාත් ඇති.
Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-45848472453592419562015-09-27T07:00:37.724+13:002015-09-27T07:00:37.724+13:00විචාරකතුමාට මතකද ෂර්ලොක් හෝම්ස් ‘පාළු නිවසේ වික්ර...විචාරකතුමාට මතකද ෂර්ලොක් හෝම්ස් ‘පාළු නිවසේ වික්රමය‘? ඒකෙත් තියෙනවා වායු රයිපලයකින් පිස්තෝල උණ්ඩ යොදාගෙන ඈත ඉඳන් වෙඩි තියන ගේමක් ගැන (කර්නල් සෙබස්තියන් මොරාන්).Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com