tag:blogger.com,1999:blog-5618398794937247192.post3657425393523569999..comments2022-04-01T11:20:49.163+13:00Comments on බණ්ඩාගේ කතා......: හඳ ලකුණු කිරීමබණ්ඩාhttp://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5618398794937247192.post-45053071354368419292016-06-28T23:09:32.659+12:002016-06-28T23:09:32.659+12:00hari shooi ane meh wade..... ada thama blog kiyawa...hari shooi ane meh wade..... ada thama blog kiyawanna igena gaththe.... banda ayyanam awesome aahhh!<br />semicolonhttps://www.blogger.com/profile/10297603023849707691noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-49328721471969272722015-09-25T16:36:17.418+12:002015-09-25T16:36:17.418+12:00ඔහොම අය ඉඳහිට ඉස්කෝල වල ඉන්නවාඔහොම අය ඉඳහිට ඉස්කෝල වල ඉන්නවාබණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-70596128622111731282015-09-25T16:35:33.771+12:002015-09-25T16:35:33.771+12:00ලිව්වේ නැත්නම් අපේ එකා ගහනවා... ඉතින් අපිත් බොරු ල...ලිව්වේ නැත්නම් අපේ එකා ගහනවා... ඉතින් අපිත් බොරු ලියනවා බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-30799879923361764862015-09-06T02:20:22.640+12:002015-09-06T02:20:22.640+12:00පව් බං.. අපි ඒ ලෙවල් කරනකොට බයෝ පංති වලට ආවා ඔය වග...පව් බං.. අපි ඒ ලෙවල් කරනකොට බයෝ පංති වලට ආවා ඔය වගේ ඩයල් එකක්.පොර නොදන්න දෙයක් නෑ.. හැබැයි ටිකක් ලූස් ගතියක් තියෙනවා.. ඒලෙවල් උගන්නපු පොරව එක පාරටම හය වසරට විද්‍යාව උගන්නන්න දාන්න තරම් අමුතු චරිතයක්.<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-14748947027015687002015-09-05T08:33:38.504+12:002015-09-05T08:33:38.504+12:00අමාවකටත් නිකන් රවුමක් ඇඳන් යනවා.......... නැත්නම් ...අමාවකටත් නිකන් රවුමක් ඇඳන් යනවා.......... නැත්නම් අමාවකේ තරු බලන්න වෙන්නේ........බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-75653390356780331602015-09-05T08:04:06.866+12:002015-09-05T08:04:06.866+12:00යකඩෝ අවුරුද්දක් හඳ අදින්න.. හෙහ් අමාවක දවසට නම් පන...යකඩෝ අවුරුද්දක් හඳ අදින්න.. හෙහ් අමාවක දවසට නම් පන්තියේ එකෙක් වත් ගුට් කන්නේ නැතුව ඇති නේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-52875566707881585522015-09-05T03:12:21.560+12:002015-09-05T03:12:21.560+12:00අපිටත් ඔය පින් පොතේ scene එක තිබ්බ ඉස්කෝලේ යන කාලේ...අපිටත් ඔය පින් පොතේ scene එක තිබ්බ ඉස්කෝලේ යන කාලේ , ගොඩක් වෙලාවට පට්ට බොරු තමයි මම නම් ලිවේ :pgabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-72884932531640213772015-09-04T22:08:33.507+12:002015-09-04T22:08:33.507+12:00++++++++++++ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-53179751597789663072015-09-04T21:16:32.707+12:002015-09-04T21:16:32.707+12:00ඔච්චර කරන්න තරම් හොඳ වැඩ මේ ලෝකේ තියනවද කියලා හිතු...ඔච්චර කරන්න තරම් හොඳ වැඩ මේ ලෝකේ තියනවද කියලා හිතුන වෙලාවලුත් තිබ්බා බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-1727279584435508272015-09-04T19:09:33.645+12:002015-09-04T19:09:33.645+12:00පොඩිකාලේ කරපු පට්ටම බෝරිං වැඩක් තමයි ඔය හොද වැඩ ලි...පොඩිකාලේ කරපු පට්ටම බෝරිං වැඩක් තමයි ඔය හොද වැඩ ලියන එක හෙවත් "පිං පොත්" ලිවීම.ඇත්තටම මටත් ඔය එකම හිද වැඩේ හැමදාම ලිව්වම බර අවුල් වගේ හැගීමක් ආවා!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-84404521805938297432015-09-04T15:25:49.358+12:002015-09-04T15:25:49.358+12:00පොඩිකාලේ ගොඩක් වෙලාවට හිටියේ සර් ලටවඩා මිස්ලා. මිස...පොඩිකාලේ ගොඩක් වෙලාවට හිටියේ සර් ලටවඩා මිස්ලා. මිස්ලට කොල්ලෝ කොන්ට්‍රෝල් වැඩියි. බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-5618398794937247192.post-42860296771126069982015-09-04T14:46:26.655+12:002015-09-04T14:46:26.655+12:00අපි පොඩි කාලෙත් අපිට හිටියා ඔය වගේ සර් කෙනෙක්. විජ...අපි පොඩි කාලෙත් අපිට හිටියා ඔය වගේ සර් කෙනෙක්. විජේවීර වගෙයි මූණ. අපි කිව්වෙ “දතා සර්“ කියලා. ඔය වගේම කූඩයක් ඉස්සරහින් හයි කරපු බයිසිකලේ එන්නෙ. එයා අපිට ඉගැන්නුවෙ තුනේ පන්තියට. ඒ සර් කියා දීපු දේවල් තාම මතකයි. ඒ කාලෙ නම් අපේ ඔළු වලට බර වැඩියි. හැබැයි එයා ඒවා තේරුම් යන විදියට කියා දුන්නා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com